SLT ADSL Problem with Port ID & Connection.

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මං ADSL ගත්තේ ගිය මාසේ අන්තිම සතියේ. එදා ඉදල මේ මාසේ 12 වෙනිදා වෙනකන් usage details වල Port ID කියල තිබ්බේ "GigabitEthernet..." කියල. එතකන් කිසි අවුලක් නැතුව වැඩ කරා. :yes:

13 වෙනිදා ඉදල Port ID එක වෙනස් වෙලා "RM_MSAG5200..." කියලා. එදා ඉදල connection එක හැම වෙලේම disconnect වෙනවා. ගොඩක් වෙලාවට විනාඩි 4යි ගානක් connect වෙලා තියෙන්නේ. ඒ ටිකෙන් මෙලෝ දෙයක් ඉක්මනට load වෙන්නේ නෑ. :no:

මේ තියෙන්නේ වෙනස් වුන තැන:

33xd4yf.jpg

මේ තියෙන්නේ මගේ අන්තිම usage details:
103u9z5.jpg

දැක්කනේ? විනාඩි 5ක් වත් තියෙන්නේ නෑ. තියෙන ටිකෙදිත් එක page එකක් වත් load වෙන්නේ නෑ. :angry:

මේක හදාගන්න විදිහක් දන්නවද? :(
 
Last edited:

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
uba usage meter ela balanakota yata un dala tiyena eka kiyevvada

ඔව් හැබැයි මට sure මේ මගේ usage එක තමයි කියල. වෙන එකෙක් login වෙලා use කරලා වෙන්න බෑ.

13 indala Umba Wireless connect unada lap ekakin? Usage meter eke yatin upades deela thiyenawa port ID eka wenas wenawanam mokakda aula wenna puluwan kiyala...

මං ඉස්සර ඉදලම via WiFi තමයි connect වුනේ බං.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    port id wenas wenne wena ekek ube line eka use keruwama. wahama slt ekata call karala kiyapan. oka karapu ekata uge line ekath nathi wenawa.slt eka hena thadai owata. lesi naha. anika ikmanata router eke password eka wenas karapan
     
    Last edited:

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    port id wenas wenne wena ekek ube line eka use keruwama. wahama slt ekata call karala kiyapan. oka karapu ekata uge line ekath nathi wenawa.slt eka hena thadai owata. lesi naha. anika ikmanata router eke password eka wenas karapan

    ehema wena ekek mage line eka use karoth uge usage ekath mata balaganna pluwan ne? mage usage ekkama watenawa ne?
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ignore previous comments. mageth ohomai unta call kalama kiwwa mokdda test karanava kiyala port id eka ganan ganna epa kiwwa :yes: ube Area-Code port id ekedi connection eka stable nattam complain karanna. PW change karanna one na :rofl:
    attachment.php

    October month ekema Gigabit port ID ekakin run wenne pattama speed :cool: anith Area_Code ekata maru unama tikak slow... :baffled:
     
    Last edited:

    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    ignore previous comments. mageth ohomai unta call kalama kiwwa mokdda test karanava kiyala port id eka ganan ganna epa kiwwa :yes: ube Area-Code port id ekedi connection eka stable nattam complain karanna. PW change karanna one na :rofl:
    attachment.php

    October month ekema Gigabit port ID ekakin run wenne pattama speed :cool: anith Area_Code ekata maru unama tikak slow... :baffled:

    mageth GigabitEthernet kiyala thiyeddi hodata wada kara.
    13 wenida idala RM_MSAG kiyala wenas wunata passe hamawelema disconnect wenawa. poddak wath stable na. danuth winadi 4n 4ta disconnect wenawa. patta solw.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    mageth GigabitEthernet kiyala thiyeddi hodata wada kara.
    13 wenida idala RM_MSAG kiyala wenas wunata passe hamawelema disconnect wenawa. poddak wath stable na. danuth winadi 4n 4ta disconnect wenawa. patta solw.
    SNR margin keeyada? balahan phone line eke noise tiyenavda kiyala?
    SNR 20dB wath tiyenna one hoda connection ekak tiyenna nam complain karanna machan oya gigabit scene eka kiyanna :yes:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    උබේ port id එක වෙනස් උනදා ඉදලම ඉන්ටෙර්නෙට් ගියේ නැද්ද ?
    උබයි වෙන එකකුයි ගියා නම් අතරින් පතර වෙනස් ID තියන්නේ .එත් මේකේ එහම නැති නිසා SLT එකෙන් උබේ exchange එක update කරලා තියනවා. ඕක මෙහෙත් ඔක්කොටම උනා .
    උන් GIGAVBYTE එක වෙනස් කරන්නේ ඒ පැත්තට ගැලපෙන පොර්ට් id එකට. උබේ username එකත් පටන් ගන්නේ RM වලින් නේද ? උබේ ගෙවල් කිට්ටුව එකෙක්ගේ අරන් බලපං උගෙත් ඕක එහ්ම්මම ඇති. හොදට බැලුවොත් පොඩි ඉලක්කම් ගණනකින් වෙනස් වෙන්නේ. උගෙත් ඔය මාසේ ඔය සීන් එකම වෙලා ඇති . අනිවා :yes:
     
    Last edited: