You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
මගේ lap එක acer aspire E5 574 එකක්.
අරන් අවුරුදු 3ක් විතර වෙනව.
දැන් ඒක on කරම on වෙන්නෙ නෑ.
හිටි ගමන් on වෙනව.
Charge එකත් full තියෙන්නෙ.
ඒක හදාගන්නෙ කොහොමද ?