Recent content by DJ Rider

  1. DJ Rider

    සිරි පැරකුම් - Ayyo salli

    සිංහල පිල්ම් බැලීමෙන් වැලකී ඇත,,,
  2. DJ Rider

    SLT HELP ME

    bump :'(
  3. DJ Rider

    SLT HELP ME

    මට උගෙ අයි ඩී එක මතක නැහැ බන් හයියෝ :'(
  4. DJ Rider

    SLT HELP ME

    සුවර්ද උගෙ ෆුල් බිල් එකම ගෙවන්න වෙනවද අදුරන කවුරු හරි ඉන්නවනම් ශේප් කරගන්න පුලුවන්ද?
  5. DJ Rider

    SLT HELP ME

    හිනා වෙන්න එපා යකුනේ :'( කියාන්කෝ මොකද කරන්නේ කියල
  6. DJ Rider

    SLT HELP ME

    :'( slow wechcha welawaka ban kare shik
  7. DJ Rider

    SLT HELP ME

    SLT එකෙ මන් වෙන කෙනෙක්ගේ ID යූස් කරල මාට්ටු උනා උන් කෝල් කරල කියල බ්ලොක් කරා දැන් පියෝ ටිවි නෙට් මොකුත් වැඩ නැහැ මැනේජර් කාරයව හම්බවෙන්න කිව්ව :/ ආයේ මට නෙට් ගන්න බැරි වෙයිද ? HELP ME :confused::confused::confused::confused::confused:
  8. DJ Rider

    ජස්ටින්

    ජස්ටින් බීබර් ලංකාවට එනව කියන කතාව ඇත්තද ?:frown::frown::rolleyes::rolleyes:
  9. DJ Rider

    A/L Project

    wena ekak nadda ? :/
  10. DJ Rider

    A/L Project

    මචන්ලා එලෙවල් වලට් කරන්න හොද ප්‍රොජෙක්ට් එකක් බාගන්න තැනක් එහෙම නැත්තං කරන්න මාතෘකාවක් දියලා හැබැයි මන් ආට් කරන්නේ ආට් වල විසයන් වලින් පිට යන්න බෑ :frown:
  11. DJ Rider

    ශ්වේත රාත්‍රිය - නන්දා මාලනී .. DVD එක ලැබුණි :D

    BUMP ]කෝ බන් දියන්කො දැන් :/
  12. DJ Rider

    Sony Xperia

    ඒ කියන්නේ J එක චාටර්ද බන් සමහරු කියනව එහෙම මොකුත් නෑ කියල, U එක හොදයි මෙමරි මදි :/
  13. DJ Rider

    SLT ADSL speed වැඩි වෙලා ද?

    ඒ කිව්වේ වෙනමම රෙන්ටල් එකක් ඒකටත් වැටෙනවද ?
  14. DJ Rider

    Sony Xperia

    ICS හරියට දැම්මත් එහෙම වෙනවද බන් ?