ජස්ටින්

ජස්ටින් ලංකාවට එ

  • ෆට්ට..

    Votes: 3 14.3%
  • නොදකිං ගේ කුරුල්ලා මකබෑව්යන්...

    Votes: 18 85.7%

  • Total voters
    21

DJ Rider

Member
Dec 8, 2011
231
10
0
ජස්ටින් බීබර් ලංකාවට එනව කියන කතාව ඇත්තද ?:frown::frown::rolleyes::rolleyes:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය යකා එංගලන්තේ තිබ්බ show එකකදි අසනීප උනා නේ :D මම නම් හිතන්නේ නෑ ලංකාවේ show එකකට එයි කියලා මොකද Booking Cost වැඩියි ඔය යකාගේ:angry: අපේ වගේ පොඩි රටකට ඒ තරම් ලොකු මුදලක් දරන්න අමාරුයි :yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uge kellath enawada danne :cool:

    කවුද selena gomez ද? උන් දෙන්නා වෙන් වෙලා දැන් ගොඩක් කල් :P දැන් selena gomez එයාට වඩා වයසින් වැඩි කොල්ලෙක් හොයනවා ලු :D
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මේ දිනවල twitter භාවිතා කරන ශ්‍රී ලංකික ජස්ටින් බිබර් රසිකයන් අතර, ජස්ටින් බිබර් ලංකාවට පැමිණෙන බව මැයෙන් විශාල කතිකාවක් ගොඩනැගී තිබේ.

    එක අවස්ථාවක් වාර්තා වුයේ ශ්‍රී ලංකාවේ විකාශය වන ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් ජස්ටින් බිබර් ලංකාවට ගෙන ඒමට ක්‍රියා කරන බවත් ඒ පිලිබඳ නිල නිවේදනය අද දින ප්‍රකාශයට පත්කරන බවත්ය.

    මේ පිළිබඳව Exgossip අප ජස්ටින් බිබර් ගේ අන්තර්ජාතික ප්‍රවර්ධන නියෝජිත Scooter Braun ගෙන් විමසීමක් කල විට ඔහු පැවසුවේ මේවන තෙක් ශ්‍රී ලංකාවේ කිසිඳු ආයතනයක් ජස්ටින් බිබර් සම්බන්ධයෙන් තහවුරු කරන ලද දින වෙන් කිරීමක් සිදුකර නොමැති බවයි.

    අන්තර්ජාතික මාධ්‍යය වාර්තා කරන පරිදි ජස්ටින් බිබර් මේ දිනවල අයහපත් සෞඛ්‍යය තත්වයකින් පසු වන අතර රෝගී තත්වය හේතුවෙන් පසුගිය සතියේ ලන්ඩනයේ පවතී සංදර්ශනයක් අතරතුර ඇද වටෙන්නද යන ලදී. එලෙස අතරමග සංදර්ශනය නතර කිරීමට වීමමත සිත් තැවුලට පත් රසිකයන් පිනවනු වස් රෝහලේ ඇඳ මත සිට අඩ නිරුවතින් සිටිනා ජායා රුපයක් අන්තර්ජාලයට එක් කිරීමට ඔහු ක්‍රියා කරන ලදී.

    ජස්ටින් බිබර් ගේ "BELIEVE" නම් ලෝක සංගීත සංචාරයේ අදියර දෙකක් ඩුබායි සහ ඕමානයේ මස්කට් හිදී මැයි මස 4 සහ 6 යන දිනයන් හිදී පැවැත්වේ. එය නුදුරේදී ලංකාවට ආසන්නයෙන්ම පවත්වනු ලබන නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද සංදර්ශන වේ.ජස්ටින් බිබර් ගේ එක් සංදර්ශනයක් පැවැත්වීම (Booking Cost) සඳහා සාමාන්‍ය තත්ත්ව යටතේ ඔහුගේ ප්‍රවර්දන නියෝජිතයන් වෙත රුපියල් මිලියන් 80 ක තරම් ඉහල මිලක් ගෙවීමට සිදුවේ.

    එය ශ්‍රී ලංකාව වැනි කුඩා ජන ගහනයක් සිටින රටකට දැරීමට අපහසු පිරිවැයකි. මිට පෙරද ශ්‍රී ලංකාවේ ආයතනයක් අවස්ථා දෙකකදී රුපියල් මිලියන 35 පමණ මුදලක් ගෙවා Pitbull සහ Enrique යන ගායකයන් ගෙන්වීමට උත්සහ කලද එය අතර මග නතරවුයේ එතරම් ඉහල මිලක් ගෙවා කිරීම ලාභ දායි නොවන බැවිනි.

    කෙසේ වෙතත් ජස්ටින් බිබර් පසු ගිය වසරේ අන්තර්ජාතික මාධ්‍යකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසුවේ නිවාඩුවක් ගතකිරීමට ආසියාතික රටවල් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන බවයි.

    Read more: http://www.exgossip.com/2013/03/justin-biber-srilanka-tour.html#ixzz2Nc6tWgWp
    Follow us: exgossip on Facebook
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    kotu tika witharai selenage.kisi gathiyak naha


    images




    justin ta thada wela:D


     
    Last edited: