Sony Xperia

DJ Rider

Member
Dec 8, 2011
231
10
0
මචන්ලා Xperia J එක හොදයිද එක හොදයිද නැත්නම් මේකේ ගානට වෙන Sony ලාගේ මොබයිල්ස් මොනවද ? :confused::confused:
 

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    xperia j eka awul official fault ekak thiyenawa stuck wena. message ekak type karaddi hariyaa type wenne naa lag wenawa
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0

    අහ් එහෙමද Miro , Sola , U මේ තුනෙන් මොකද්ද හොද ?
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63

    අහ් එහෙමද Miro , Sola , U මේ තුනෙන් මොකද්ද හොද ?

    Machan xperia phone gana echcharama danne naa xperia j ekak yaluwekta aragena kattak kawa deparak maru kala eth harigiye naa anthimata salli illa gaththa premier eken phone eka gaththi check karala balanna messege type karaddi hariyata type wenawada lag wenada kiyala. cam eka check karanna calls gaddi stuck wenawada balanna answer karanna amaru case ehema thiyena phne eka nam lassanai eth stuck wena case thama awula dual core wunath wadak naa
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63

    ICS හරියට දැම්මත් එහෙම වෙනවද බන් ?

    By default ICS thama enne. mama hithanne unge devices walata hariyata compatible wenna os eka hadala nadda koheda.factory fault athuwa phone aragena wadak naa. samsung walanam oya case naa. LG th hodai habai ochchara aduganata phn naa :(
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0

    ඒ කියන්නේ J එක චාටර්ද බන් සමහරු කියනව එහෙම මොකුත් නෑ කියල, U එක හොදයි මෙමරි මදි :/
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63

    ඒ කියන්නේ J එක චාටර්ද බන් සමහරු කියනව එහෙම මොකුත් නෑ කියල, U එක හොදයි මෙමරි මදි :/

    hariyatama sure naa ban mokada lankawata gena phone wala quality sure naa. lankawata gena hama dema wage ehemane. hodama de sony phn gaddi check karala ganna one hodata.
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28

    අහ් එහෙමද Miro , Sola , U මේ තුනෙන් මොකද්ද හොද ?

    Miro ගන්න එපා බන්. එක මදි. මම ගාව තියෙන්නේ U එකක්. එක ෆෝන් එක. හැබැයි සමහර වෙලාවට ටිකක් slow. උඹ ගොඩක් Games ගහනවානම් U එක මදි වෙයි. නැත්නම් day to day life එකට එල ෆෝන් එක. හැබැයි Camera එකනම් ටිකක් අවුල්. Memory එක fixed උනාට මගේ පාවිච්චියටනම් ඇති. Apps වලට 2GB තියෙනවා. සින්දු, documents දාන්න 4GB තියෙනවා. මට නම් එක ඇති. උඹට තව 3000 ක් විතර දාන්න පුලුවන්නම් Sola එකක් ගනින්.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Samsung galaxy s2 thama rox. used wunath awulak naa. dan nam next phn eka widihata ganna inne LG nexus 4