ජිවිතේ සම්බන්ද 18+ ගැටළුවක් .. ( ane help me plz )
මචං ලා මේක මගේ ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක් .
උබලට මම කෙලින්ම කියන්නම් මගේ ප්‍රශ්නේ .
මේකයි මචං ..
මම ගොඩක් ම ආදරේ කරන කෙල්ලෙක් ඉදියා .. ඒකි ත් එක්ක මම ලඟදි සෙක්ස් කරා බන් ..
මම කොමස් කරපු කොල්ලෙක් බන් .
හොදට ඉගෙන ගත්ත .. කැම්පස් යන්න බැරි...