ජිවිතේ සම්බන්ද 18+ ගැටළුවක් .. ( ane help me plz )
මචං ලා මේක මගේ ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක් .
උබලට මම කෙලින්ම කියන්නම් මගේ ප්‍රශ්නේ .
මේකයි මචං ..
මම ගොඩක් ම ආදරේ කරන කෙල්ලෙක් ඉදියා .. ඒකි ත් එක්ක මම ලඟදි සෙක්ස් කරා බන් ..
මම කොමස් කරපු කොල්ලෙක් බන් .
හොදට ඉගෙන ගත්ත .. කැම්පස් යන්න බැරි උනා .. ඒත් අද පුද්ගලික ආයතනයක වැඩ කරනවා .
බොරු ඕනේ නැහැ බන් මන් වැඩිය ලිංගික අධ්‍යාපනය ගැන දන්නා කෙනෙක් නෙමෙයි .
නොදන්නා කම නිසා තමයි මට අද මේ දේ උනේ .
මම පිලි ගන්නවා මම නුගතෙක් ..
මම මෝඩයෙක් ..
උබල මට බනියි මේක කිවුවට පස්සේ ..
මම කෙල්ල එක්ක පලවෙනි පාරට සෙක්ස් කරේ .. මන් කිවුවේ ඇතුලට දැම්මේ කෙල්ලට මෙන්සස් දවසක බන් ..
එදා මගේ අරකෙ ලේ ගෑවුන නිසා මම වැඩිය අවුලක් ගත්තේ නැහැ .
ඒත් මට පස්සේ පස්සේ හිතුනා ඒ මෙන්සස් ලේ කියලා ..
අනේ මන්ද බන් .. මගේ ඔලුව කරකවිල්ලයි ..
කෙල්ල දහාතේ දිවුරා දිවුරා කියනවා ඉස්සෙල්ල එහෙම දෙයක් වෙලා නැහැ ලු .
පොඩි කෙල්ලෙක් බන් .
AL කරා විතරයි . මම එක්ක යාලු වෙනකොට OL කරලා AL කරන්න ආව විතරයි .
එහෙම ඉස්සෙල්ල උනා කියලත් හිතන්න හිත දෙන්නේ නැහැ මගේ .
ඒත් එහෙම හිතන්න හිත දෙන කාරනා මන් අංක කරලා පහතින් දාන්නම් .
1. මම මචං මගේ එක දාන්න ඉස්සෙල්ලා කෙල්ලගේ එක ඇතුලට ඇගිල්ලක් දැම්මා .
ඇගිල්ල කිසිම අවුලක් නැතිව (දබරගිල්ල ) යටම පුරුක වෙනකම් යටම පුරුකට වෙනකම් බැස්සා ඇතුලට .
මචං මන් දන්නා උන්ගෙන් අහන්නේ කන්‍යා පටලයක් කැඩෙන්නේ නැතිව එහෙම ඇගිල්ලක් දාන්න පුළුවන් ද ? ඇගිල්ලක් දැම්මොත් කැඩෙනවා ද ?
2. මගේ එක දාද්දි කෙල්ලට එහෙම අමුතු වේදනාවක් ආවේ නැහැ .
ලොකුවට රිදුනෙත් නැහැ . ටිකක් රිදුනා ඉතිං . ඒත් එක රඟපෑමක් වෙන්න බැරිද ?
3. කෙල්ල OL කරද්දී ඉදල තියෙන්නේ චාටර් කෙල්ලෝ සෙට් එකක් එක්ක .
නිකන් ෆෝන් වලින් කොල්ලෝ එක්ක sms කරලා තියනවා
හමු වෙන්න ගිහින් නැහැ මන් දන්නා විදියට .
ඒත් කෙල්ල ඒ දේ වෙලා ගෙදර ගිහිල්ලා අයියේ මට ආයේ ඒක ඕනේ කියලා ඇඩුවා .
අනේ මන්ද ..
මට මන් කරපු මෝඩ වැඩේ ( මෙන්සස් දවසේ ) කරපු එක තේරුනේ සති ගානකට පස්සේ .
මේක මගේ හිතට ගොඩක් වදදෙනවා බන් . කියන්න කෙනෙක් නැහැ .
අපි හැමෝම හැමදේම ඉගෙන ගෙන නැහැ .
එහෙම මම උගත් මිනිහෙක් උනා නම් මට අද මේ දේ වෙන්නෙත් නැහැ .
කොහොම උනත් මට මේක මාරම අවුලක් බන් .
please මේ ගැන දන්නා කියන කෙනෙක් මට උදවුවක් කරන්න .
මචං මම පුද්ගලිකව කෙල්ලගේ කන්‍යා පටලය බලනවා .
මට උබලගෙන් ඕනේ වෙන්නේ එක බලන්නද එපාද කියන එක නෙමේ .
මම විතරක් නෙමේ ඔය නෑ කියන කවුරුත් එහෙම තමයි .
එක නිසා කවුද බන් දැන් ඕවා බලන්නේ .
ඕවා හණමිටි අදහස් .. වගේ කමෙන්ට් නම් දාන්න එපා .
මන් අහලා තියෙන්නේ මේක බලන්නද එපාද කියලා නෙමේ .
මට ඒ සම්බන්දව උන ගැටළුවක් ගැන නේ ..

Last edited: