ජිවිතේ සම්බන්ද 18+ ගැටළුවක් .. ( ane help me plz )

dj_coola

Member
Jul 13, 2016
8
2
0

මචං ලා මේක මගේ ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක් .

උබලට මම කෙලින්ම කියන්නම් මගේ ප්‍රශ්නේ .
මේකයි මචං ..
මම ගොඩක් ම ආදරේ කරන කෙල්ලෙක් ඉදියා .. ඒකි ත් එක්ක මම ලඟදි සෙක්ස් කරා බන් ..

මම කොමස් කරපු කොල්ලෙක් බන් .
හොදට ඉගෙන ගත්ත .. කැම්පස් යන්න බැරි උනා .. ඒත් අද පුද්ගලික ආයතනයක වැඩ කරනවා .
බොරු ඕනේ නැහැ බන් මන් වැඩිය ලිංගික අධ්‍යාපනය ගැන දන්නා කෙනෙක් නෙමෙයි .
නොදන්නා කම නිසා තමයි මට අද මේ දේ උනේ .
මම පිලි ගන්නවා මම නුගතෙක් ..
මම මෝඩයෙක් ..
උබල මට බනියි මේක කිවුවට පස්සේ ..

මම කෙල්ල එක්ක පලවෙනි පාරට සෙක්ස් කරේ .. මන් කිවුවේ ඇතුලට දැම්මේ කෙල්ලට මෙන්සස් දවසක බන් ..

එදා මගේ අරකෙ ලේ ගෑවුන නිසා මම වැඩිය අවුලක් ගත්තේ නැහැ .
ඒත් මට පස්සේ පස්සේ හිතුනා ඒ මෙන්සස් ලේ කියලා ..

අනේ මන්ද බන් .. මගේ ඔලුව කරකවිල්ලයි ..
කෙල්ල දහාතේ දිවුරා දිවුරා කියනවා ඉස්සෙල්ල එහෙම දෙයක් වෙලා නැහැ ලු .
පොඩි කෙල්ලෙක් බන් .
AL කරා විතරයි . මම එක්ක යාලු වෙනකොට OL කරලා AL කරන්න ආව විතරයි .
එහෙම ඉස්සෙල්ල උනා කියලත් හිතන්න හිත දෙන්නේ නැහැ මගේ .
ඒත් එහෙම හිතන්න හිත දෙන කාරනා මන් අංක කරලා පහතින් දාන්නම් .

1. මම මචං මගේ එක දාන්න ඉස්සෙල්ලා කෙල්ලගේ එක ඇතුලට ඇගිල්ලක් දැම්මා .
ඇගිල්ල කිසිම අවුලක් නැතිව (දබරගිල්ල ) යටම පුරුක වෙනකම් යටම පුරුකට වෙනකම් බැස්සා ඇතුලට .

මචං මන් දන්නා උන්ගෙන් අහන්නේ කන්‍යා පටලයක් කැඩෙන්නේ නැතිව එහෙම ඇගිල්ලක් දාන්න පුළුවන් ද ? ඇගිල්ලක් දැම්මොත් කැඩෙනවා ද ?

2. මගේ එක දාද්දි කෙල්ලට එහෙම අමුතු වේදනාවක් ආවේ නැහැ .
ලොකුවට රිදුනෙත් නැහැ . ටිකක් රිදුනා ඉතිං . ඒත් එක රඟපෑමක් වෙන්න බැරිද ?

3. කෙල්ල OL කරද්දී ඉදල තියෙන්නේ චාටර් කෙල්ලෝ සෙට් එකක් එක්ක .
නිකන් ෆෝන් වලින් කොල්ලෝ එක්ක sms කරලා තියනවා
හමු වෙන්න ගිහින් නැහැ මන් දන්නා විදියට .

ඒත් කෙල්ල ඒ දේ වෙලා ගෙදර ගිහිල්ලා අයියේ මට ආයේ ඒක ඕනේ කියලා ඇඩුවා .

අනේ මන්ද ..

මට මන් කරපු මෝඩ වැඩේ ( මෙන්සස් දවසේ ) කරපු එක තේරුනේ සති ගානකට පස්සේ .
මේක මගේ හිතට ගොඩක් වදදෙනවා බන් . කියන්න කෙනෙක් නැහැ .
අපි හැමෝම හැමදේම ඉගෙන ගෙන නැහැ .
එහෙම මම උගත් මිනිහෙක් උනා නම් මට අද මේ දේ වෙන්නෙත් නැහැ .

කොහොම උනත් මට මේක මාරම අවුලක් බන් .
please මේ ගැන දන්නා කියන කෙනෙක් මට උදවුවක් කරන්න .

මචං මම පුද්ගලිකව කෙල්ලගේ කන්‍යා පටලය බලනවා .
මට උබලගෙන් ඕනේ වෙන්නේ එක බලන්නද එපාද කියන එක නෙමේ .
මම විතරක් නෙමේ ඔය නෑ කියන කවුරුත් එහෙම තමයි .
එක නිසා කවුද බන් දැන් ඕවා බලන්නේ .
ඕවා හණමිටි අදහස් .. වගේ කමෙන්ට් නම් දාන්න එපා .
මන් අහලා තියෙන්නේ මේක බලන්නද එපාද කියලා නෙමේ .
මට ඒ සම්බන්දව උන ගැටළුවක් ගැන නේ .. :)
 
Last edited:
  • Like
Reactions: allrights

dj_coola

Member
Jul 13, 2016
8
2
0
tho maha wanachariyekne yako
oya wage ewa bala bala mona adareda bn
ubata ona ekige pettiya kaduwa man pirimiya kiyala oppu karannada?
nodakin

මම දන්නවා ඔහොම කමෙන්ට් වැටෙන බව.
අනේ අපි නම් කෙල්ලගේ පෙට්ටි බලන්නේ නැහැ කියලා ..
එහෙම උන් තමයි බ්‍රෝ ඉස්සෙල්ලම කෙල්ලගේ පස්ස යටින් සුදු රෙද්ද එලන්නේ . :rofl:
 
king kaputa

Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    Machan adare kyanne oka neme ne bn. uba oka prashnayak kara gnna epa, samahara kellange komat oya kanya patalaya kyana eka pihitanne na. kellawa hodata bala ganin, ekita sakayak nati wena wdyata ekige charithe mona wageda kyala hoyala blapn. Charithe awl wage nam ain weyan, eki samahara wita ahinsaka ati bn boruwata saka kranna epa. oya kanya bawaya hoyana eka dn kaleta galapenne na. eki ubta awankai nm min idiriyatat prashnayak nane. anika oi kollanta wada samahara kellanta sex raha watunata passe eka komat one eki hoda kellek nm ubenma wtarak e de balaporottu wei hariya ema nattn wena ekek ekka idala mattu unoth itn atha arahan. ekita wena kollek innwa nm bn methana ubata pin sendu wenne na aiye mata one kiya kiya eki wena ekekta kyala kara gani. ekita tina adare adu karanna epa ekiwa ubata one nm, oya kehelmalak handa uba atha ara ganne raththaran kellek wenna puluwan, wadihitiyek widiyata methana sampoorna waradda ube ekiwa anatha nowana widiyata handle kran pala. ekige waraddak nathuwa uba dn atha ariyoth paw. ube athe tama itn tinne
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සමහර කෙල්ලොන්ට කන්‍යා පටලය උපතින්ම නැහැ. සමහර කෙල්ලොන්ගේ පෙට්ටිය හූණු බිජ්ජකින් කඩන්න බැහැ. උඹට සුපැහැදිලි සරල උත්තරයක් දෙන්න කෙල්ලගේ පොටෝ එකක් දාපන් බලලා කියන්නම් .
     
    dj_coola

    Member
    Jul 13, 2016
    8
    2
    0
    Machan adare kyanne oka neme ne bn. uba oka prashnayak kara gnna epa, samahara kellange komat oya kanya patalaya kyana eka pihitanne na. kellawa hodata bala ganin, ekita sakayak nati wena wdyata ekige charithe mona wageda kyala hoyala blapn. Charithe awl wage nam ain weyan, eki samahara wita ahinsaka ati bn boruwata saka kranna epa. oya kanya bawaya hoyana eka dn kaleta galapenne na. eki ubta awankai nm min idiriyatat prashnayak nane. anika oi kollanta wada samahara kellanta sex raha watunata passe eka komat one eki hoda kellek nm ubenma wtarak e de balaporottu wei hariya ema nattn wena ekek ekka idala mattu unoth itn atha arahan. ekita wena kollek innwa nm bn methana ubata pin sendu wenne na aiye mata one kiya kiya eki wena ekekta kyala kara gani. ekita tina adare adu karanna epa ekiwa ubata one nm, oya kehelmalak handa uba atha ara ganne raththaran kellek wenna puluwan, wadihitiyek widiyata methana sampoorna waradda ube ekiwa anatha nowana widiyata handle kran pala. ekige waraddak nathuwa uba dn atha ariyoth paw. ube athe tama itn tinne

    uba kiyna ekath atta bn ..
    ane mnda :(
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    mama nam kiyanne kanya bawaya balana eka maha ponna kamak (ow, mamath wate giya ekek, mata wate giya ekak kara gahanna wunoth eka prashnayak na,mama ekita love nam & eki mata love nam achcharai)

    eth ube prashnedi mehemai mcn, menses dawas waladi yoni margaya wenadata wada tikak palal wenawa menses keli pitin yana nisa, a wagema wenadata wada lubricant gathiyath wedi, a wagema othanin patta size keli gelawi gelawi yana nisa a dawas walata kellata othanin awa giya kiyala loku amaruwak denenne na mokada keli gihin gihinma ethana snayu eka normal pain ekak widiyata ganna nisa.

    & kellanta period kaleta wenadata wada sex one, experience eken mama dannawa eka, aye one kiyapu eka sadaranai.
     
    මචං , ඇගිල්ලක් දැම්මොත් කැඩෙනවා ද උබේ දැනීමේ හැටියට ? :eek:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    මචං , ඇගිල්ලක් දැම්මොත් කැඩෙනවා ද උබේ දැනීමේ හැටියට ? :eek:

    kanya patalaya hemotama pihitanne na,ahema pihitiyath samahara ewa nikanma kedenawa,samahara ewa mitiyen gehuwath kedenne na. normal keden jathiye ekak nam agillen kedenawa, a wunath eka hariyatama kiyanna ba mcn

    anith eka mcn period wena hema girl kenekgema kanya patale hilak thiyennema one keli tika eliyata anna, ethakota ubala hithan inna full seal box ekak with 100% in operation katath lebenne na
     
    Last edited:

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඒ කියන්නෙ මේ මහත්තය ගෑනු ලමයගෙ කන්යා පටලෙට හොරෙන් වැඩේ කරන්න ගිහින් තියන්නෙ ........ අනෙ ඉතින් දෙන්න උත්තර නැ තමා, ලන්ග පාතක හිටියනන් 2X2 පොල්ලකින් තමා.....
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: