Recent content by djJanaka2017

  1. djJanaka2017

    Java EE Frameworks Help(Spring,Struts Play)

    Thanks.... හෙනයා
  2. djJanaka2017

    Java EE Frameworks Help(Spring,Struts Play)

    ඔය SE කෙනෙක්ක විදියට වැඩ කරනවද fb ඉන්නවද?
  3. djJanaka2017

    Java EE Frameworks Help(Spring,Struts Play)

    ඔය කියන දේ හරි මම එකට එකගයිඔය ලග note or example project තියෙනවා ? තියෙනවනන් දන්නා අනිත් අයටත් වැදගත් වෙයි?
  4. djJanaka2017

    Java EE Frameworks Help(Spring,Struts Play)

    නැ බං මම study කරනවා java se ,java ee අවුලක් නැ Frameworks වලින් වැඩ කරලා නැ හැබැයි ඉගෙන ගන්න අසයි මම කරන course එකේ Frameworks නැ හැබැයි job වලට යද්දී Frameworks ඕන එකයි self study කරන්න හැදුවේ ඔය ලග note example project තියෙනවද?
  5. djJanaka2017

    Java EE Frameworks Help(Spring,Struts Play)

    Java EE Frameworks Help Spring,Struts Play Frameworks Basics to Advance Tutorial තියෙන අය ලින්ක් තියෙනවන්න දන්නා note example project උනත් අවුලක් නැ.. (Mysql Database or other)
  6. djJanaka2017

    Facebook Viral Posts Create කරන්න හොද software මොනවද?

    Thanks... මේ වගේ post හදන්න software /app නැද්ද? https://www.facebook.com/WritingWithTheHeart/photos/a.887902074624927.1073741828.887892551292546/1740192592729200/?type=3&theater...
  7. djJanaka2017

    Facebook Viral Posts Create කරන්න හොද software මොනවද?

    Facebook Viral Posts Create කරන්න හොද software මොනවද? Facebook Viral Posts Create කරන්න හොද software මොනවද? adobe photoshop වලින් හදන්න ගියාම යන කාලය වැඩයි Viral Posts Create හදපු software /app නැද්ද? rage comic / rage comic faces එක්ක එන :):)
  8. djJanaka2017

    IT Experience vs salary කොටාගෙන යමු

    Normal SE කෙනෙක්ට 1y exp salary කොහොමද දැනට(ASE) 40000 ගන්නවා it executive කෙනෙක් විදියට 25000 අර ගත්ත 1Y exp complete නම් SE කෙනෙක්ට කොච්චර ගෙවනවද?
  9. djJanaka2017

    IT Experience vs salary කොටාගෙන යමු

    without degree 1yr exp (java ee+ui ux) associate software engineer or Software Engineer salary kohomada?
  10. djJanaka2017

    VPS Help

    Thanks..
  11. djJanaka2017

    VPS Help

    vps free ගන්න පුළුවන් ඒ කොහොමද??..
  12. djJanaka2017

    VPS Help

    digitalocean droplet වගේ නේද vultr?
  13. djJanaka2017

    VPS Help

    https://www.vpsnet.com මේ වෙබ් සයිට් එකෙන් VPS ගත්ත අය ඉන්නවද? service එක හොදද?
  14. djJanaka2017

    VPS HELP

    ovh එකේ 1vCore(s) 2.4 GHz2 GB RAM 10 GB SSD vps එකක Wordpress site කිලය අඩුම host කරන්න පුලවන්ද ?
  15. djJanaka2017

    VPS HELP

    wordpress site එක්ක හොස්ට් කරන්න