Facebook Viral Posts Create කරන්න හොද software මොනවද?

djJanaka2017

Member
Jun 17, 2017
19
1
3
Facebook Viral Posts Create කරන්න හොද software මොනවද?

Facebook Viral Posts Create කරන්න හොද software මොනවද? adobe photoshop වලින් හදන්න ගියාම යන කාලය වැඩයි Viral Posts Create හදපු software /app නැද්ද?
rage comic / rage comic faces එක්ක එන :):)
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Facebook Viral Posts Create කරන්න හොද software මොනවද? adobe photoshop වලින් හදන්න ගියාම යන කාලය වැඩයි Viral Posts Create හදපු software /app නැද්ද?
    rage comic / rage comic faces එක්ක එන :):)

    rep+++
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔහොම හදන්න ලේසිම photoshop වලින් මචං. photoshop එකේ template එකක් හදාගත්තොත් පින්තූර ටික ඕන විදිහකට ලේසියෙන් ගන්න පුලුවන් :yes:

    :yes::yes:
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley

    Agreed! :yes: