djnick
Reaction score
2,540

Joined
Last seen
Viewing thread අඩොව් මාත් අහූඋනා

Profile posts Latest activity Postings About

  • danissata thama beheth gaththe naha ban. :(
    dan chuti duwek innawane. eyage weda thama ithin digatama karanne.
    api gana hithannawath welawak ne bn.


    Ubalata kohomada ithin? Kalekin awe me paththata :)
    ඇයි ඔයා සුගන්දිකාගේ බඩට දරුවෙක් දීල දැන් ඔයාගේ නෙවෙයි කියන්නේ.. ඒ කෙල්ල අන්න වහ බීලා ඉස්පිරිතාලේ.. කෙල්ලට වෙච්චි වින්නැහිය ගැන කල්පනා කරලම ඒකිගේ අම්මත් අවසිහියෙන් වගේ පාර දිගේ පිස්සියෙක් වගේ කියව කියව යනව.. අන්සබාගේ හැදිලා ගෙදර ඇඳේ ඉන්න තාත්ත කඳුළු පුරෝගෙන බලාගත්ත අත බලාගෙන ඉන්නව කරගන්න දෙයක් නැතුව.... සහගහන අපරාද මේවට ජාති ජාතිත් ඔයාට සාප වෙනවා ... ඔයා ඉන්න දිහා බලාගෙන බත් කටක්වත් කන්නේ නෑ මම ආය..
    කබේදි අපිට උදව් කරානෙ දිනන්න රීලෝඩ් අරන් ඒකයි ආයෙ ඕනෙද ඇහුවෙ.. :rofl:
    හුටා වෙන එකෙක්ට යන්ඩ ඇති එහෙනන්..ආයෙ දාපන් නම්බර් එක....අර කඹෙන් පස්සෙ නම්බර් වෙනස්කරාද උබ මම ඒ කාලෙ දුන්න එකට එව්වෙ
    වැඩක් නෑ උබට මම කලින්ම කිව්ව එක තේරිල නෑ....මොකෙද්ද මන්ද, අමතක කරල දාපන්...
    නෑ මම නම්බර් එක දීල සල්ලි දුන්නම කොමිනිකේසන් නන්ගි රීලෝඩ් එක දාල දෙනව...
    හ්ම්ම් හරි දාන්නන් අර නම්බර් එකමනෙ?
    රීලෝඩ් එහෙම ඕනෙනන් කියන්ටෝනැ හොදේ!
    ඔව් බං නිකමට ඇවිත් යන්න හිතුනා.. මොකෝ වෙන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…