djnick
Reaction score
2,383

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒක තමයි බන් මාත් කල්පනා කලේ.මන්ත්‍රීආසන කීයද,ඒවා බෙදන්නේ කොහොමද කියලා
    නෑ නෑ ඔය යන්නේ එලකිරි වගේ, තාම වරුවක්වත් ගියේ නෑ නෙ හෙටත් උදේ වරුවක් විතර නාම යෝජනා බාරගමු.
    ස්කර්විය කොහොමත් එන්නේ නෑනෙ බන් නිකන් දැම්මේ :D
    ආය කට පරිස්සන් කරන ඉන්නන් :sorry:
    අඩේ නෑ බන් ඕව පාවිච්චියක් නෑ. අර ත්‍රෙඩ් එකේ කතාවෙමු බන් වැඩේට උනන්දු තව උන් ඉන්නව එකේ, උන්වත් සෙට් කරගන්න පුළුවන්නෙ.
    ඔව් එහෙම හොඳයි, කට්ටිය නායකයෝ යෝජනා කරගෙන ඒ වටේ සෙට් වෙන්න කියමු. නායකයො වෙන්න කැමති උන්ටත් පොඩි පොඩි පක්ෂ හදාගෙන ලොකු පක්ෂේ එක්ක සන්ධාන ගහගන්න කියමු.
    අපි පක්ෂ හදල දෙනවද, කැමති අයට පක්ෂ පිහිටවගන්න කියනවද ? කැමති අයට පක්ෂ පිහිටවාගෙන සාමාජිකයෝ බඳවාගෙන ලියාපදිංචි වෙන්න කියල කිවොත් මොකෝ.

    නැත්තන් නායකයෝ පහක් සෙට් කරල කැමති කැමති විදිහට පක්ෂ වලට සෙට් වෙන්න කියමු. එතකොට දන්න දන්නා උන් සෙට් වෙයිනෙ එකට.
    කොහෙද බන් ගිහින් හිටියේ, උඹ මලා කියල මම හිතුවෙ.

    පක්ෂ තුනක් මදි නේද බන්. අවම පහක්වත් දාමු. පෝල් එකක උපරිම දහයක් පුළුවන් නිසා දහයක් උනත් කමක් නෑ.
    ඇත්ත තමා බන්, ගහමරාගන්න හේතුවකුත් එපාය. :D
    ha hari machan. aulak nea. boring gathiya nam nathi wei thama. fake wanasai kiyala hitunane :D hondin karaganna pathamu
  • Loading…
  • Loading…
  • Loading…