Recent content by Dongz

  1. D

    Breast Exam ---

    වැඩිය හිතන්න එපා බං ඕක. මම නං ඩොකෙක් නෙමෙයි. ඒත් අයියල දෙන්න ඩොකාලා. උන් බැදලා ඉන්නෙත් ලේඩි ඩොක්ටර්ස්ළා. මම යාලු වෙලා ඉන්නෙත් ඩොකියක් එක්ක. ඇත්තම කිව්වොත් උන්ට ඔය මිනිස්සුන්ගේ ඇඟවල් ගැන එච්චර ගානක් නෑ. මගේ කෙල්ලටත් එහෙමයි. එකිත් එක්ක මම ඔය ගැන සැහෙන්න කතා කරලා තියෙනවා. දැන් මගේ කෙල්ල වැඩ...