වල්ල![]()
එතකොට ඒකට ඉන්නේ ලේඩි ඩොක්ටර් කෙනෙක් ද බන්? නැත්තම් හෙන අසාදරනයි නේ


වල්ල![]()



බ්‍රෙස්ට් කැන්සර් තියෙනවද කියල තමයි මචං චෙක් කරන්නේ. ම ... තැන්ක්ස් මචන්මොකද්ද බන් ඔය සීන් එක. බ්‍රෙස්ට් කැන්සර් චෙක් කරනව වගෙ සීන් එකක්ද.ඕහොම එකක් ඇහුවමයි.අම්මපා.
මේකෙ ඉන්නව මචන් රටේ වෙදාලා, ගොඩ වෙදාලා, හොර වෙදාලා සහ ඇත්තම වෙයිදයවරුත්. කවුරු හරි හෙලුප් එකක් දෙයි
දුක තමා බ්‍රෝ...උබේ තත්වය තේරෙනවා.....ගොඩක් හොස්පිටල් වල ඉන්නවනේ බන් ගැහැණු දොස්තරලා..?
දොස්තරලා රස්සාව කරත් ඉතින් උන්ට ඇස් කන් පේනවනේ...ලස්සන කෙල්ලෙක් නම් ඌටත් ලස්සන බලන්න පුළුවන්..එහෙම වෙනකොට අවුල් තමා..කොච්චර ඇස් දෙක වගේ පරිස්සම් කරගත්තත් ඔය වගේ කෙස් එනවා...හැබැයි ඉතින් ඕක වල් කමකට කරන දෙයක් නෙමෙයි නේ...බැරිම අතක් වෙලා කරන්න වුනොත් හිත හදාගනින් අමතක කරලා...
මතo;19663811 said:හොද experience තියෙන doctor කෙනෙක් ලගට යන්න. එහෙම doctor කෙනෙක් ඔහොම palpate කරන්නේ නැ. කිහිළි වල lymph nodes check කරාවි n පොඩ්ඩක් palpate කරාවි. මොනවා හරි changes තියෙනවා නම් mammogram 1k කරන්න කියාවි
තැන්ක්ස් මචන්bump
බය වෙන්න එපා බන්.. පිරිමි ඩොකෙක් නම් තව ලේඩි කෙනෙක්ට යන්න පුළුවන්. අනික එතන නර්ස් ලත් ඉන්නවා.. ආණ්ඩුවේ ජොබ් වලට ඕක අනිවාර්යි. පිරිමි අයගෙත් ඕව බලනවා.
![]()
බය නැතුව යවපන්. අනික ගොඩක් හොස්පිටල් වල ඕක ඔබ ඔබ බලන්නේ නෑ... සමහර ඩොකාල නර්ස් ට බලන්න කියනවා ගෑනු අයගේ.
පිරිමි උන්ගේ මොනවද බන් බලන්නේ?![]()
oya video eke wage daagena mirikanne na machan.

uba koheda ban inne?
kalubowila nam try1 denna puluwan![]()
හෙල්ප් එකක් දෙන්න අහපු එකත් ලොකු දෙයක් බන්. තැන්ක්ස් තැන්ක්ස් මචන්bump
මචන් ල, අපිට පුළුවන් ද අපේ ඔය වගේ ප්‍රයිවට් ඒරියා එකේ චෙකප් එකකට ලේඩි ඩොක්ටර් කෙනෙක් රික්වෙස්ට් කරන්න? එහෙම නැත්තම් එක හෙන අසාදරන්යි නේ?![]()

[/FONT][/FONT])[/FONT]

yako kella kamatida wadeta? eki moko kiyanne/?
එකී කැමති නෑ , අනික බන් ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන්ගේ කොල්ලොත් කැමති නෑ ... ඉතින් බන් සාදරනය්නේ.. නිකන් ගොන් කතා කියන්න එපා බන්. ඩොකා කෙල්ලව ගෙදර ගෙනියන්නෙ නෑ. උන් කරන්නෙ උන්ගෙ වෘත්තිය. උන් ඕවා ඕන තරම් කරල තියෙන්නෙ. පලවෙනි පාරට නෙමෙයි කරන්නෙ. අනික උබේ කෙල්ල විතරක් නෙමේ ඕක male ඩොකෙක්ගෙන් කරන්නෙ. delivery වලදි male ඩොකාලා තමයි ඔක්කොම කරන්නෙ. ගියා, ටෙස්ට් එක කර ගත්තා, ආවා එච්චරයි. බය නැතුව පලයන්.
ඩොකා නෙමයි මොකා හරි... උබth කැමති නැනේ එහෙම වෙනවට .. නේ ?[FONT="]වැඩිය හිතන්න එපා බං ඕක[/FONT][FONT="]. [/FONT][FONT="]මම නං ඩොකෙක් නෙමෙයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් අයියල දෙන්න ඩොකාලා[/FONT][FONT="]. [/FONT][FONT="]උන්[/FONT] [FONT="]බැදලා ඉන්නෙත් ලේඩි ඩොක්ටර්ස්ළා[/FONT][FONT="]. [/FONT][FONT="]මම යාලු වෙලා ඉන්නෙත් ඩොකියක් එක්ක[/FONT][FONT="].[/FONT]
[FONT="]ඇත්තම[/FONT] [FONT="]කිව්වොත් උන්ට ඔය මිනිස්සුන්ගේ ඇඟවල් ගැන එච්චර ගානක් නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]මගේ කෙල්ලටත්[/FONT] [FONT="]එහෙමයි[/FONT][FONT="]. [/FONT][FONT="]එකිත් එක්ක මම ඔය ගැන සැහෙන්න [/FONT][FONT="]කතා කරලා තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="][FONT="]දැන් මගේ කෙල්ල වැඩ කරද්දී,ඉගෙන ගන්නා කාලේ වෙන පිරිමින්ගේ ඇඟවල් අල්ලන්න වෙනවා. වෙන එවුන්ගේ පස්ස පැත්තේ ඇගිල්ලත් ගහ[FONT="]ළා [FONT="]බලන්න වෙනවා.
[FONT="]උන්ට ඒ වෙලේට ඔව්වා ගැන ගානක් නෑ. නිකං රාජකාරියක් කරනවා විතරයි. මිනිස්සු කපනවා, සර්ජරි කරනවා, මිනිසුන්ගේ ඇඟවල් ඇතුලේ තියෙන දේවල් ඔව්වා ඕනි තරං දැකලා දැකලා උන්ට ඕක අමුත්තක් නෙමෙයි.
[FONT="]හැබැයි ඉතින් අපි ඒ ෆීල්ඩ් එකේ නෙමෙයි හින්දා අපි කැමති නෑනේ.[FONT="] අපිට ඒක අවුල්. කොහොමත් ගොඩක්[FONT="] ඩොකාලට, ඩොකියලට මිනිස්සුන්ගේ ඇඟවල් දැක්කා කියලා සේක්ෂුවල් ෆිලින්ග්ස් එන්නේ නෑ. උන්[FONT="]ට ඒවායේ ගානක් නෑ[FONT="].
[FONT="]උබේ කෙල්ලටත් [FONT="]ඕක කරන්න තියෙනවා නං ඒක ගැන වැඩිය හිතන්න එපා. ප්‍රයිවට් ඒවායේ නං අපිටත් ලගින් ඉන්න පුළුවන්. කොහොමත් නර්ස් කෙනෙක් ලගින් ඉන්නවා. සමහර විට එච්චරම ටච් කරන එකකුත් නෑ.
[FONT="]කොහොම කරත් ළමයි හම්බෙන්න ගියාම ගෑනු ඔක්කොම එළියේ දාගෙන නේ ඉන්නේ එතන. වැඩිය නොහිතා එන්න[FONT="]ම තමයි හොදම දේ මචං.[/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="]හැබැයි එක දෙයක්, මගේ කෙල්ල [FONT="]කොච්චර කරත් එකී කැමති නෑ මගේ ඇඟ වෙන ගෑනු අල්ලනවට. මගේ අතවත් වෙන කෙල්ලෙක් ඇල්ලුවොත් ඒකිට අවුල්. [FONT="]වෙන කාගෙහරි ලගට [/FONT]බෙහෙත් ගන්න මම ගියත් එකී කැමති මම පිරිමි ඩොකෙක් ගාවට යනවට. එහෙම සීන් එකක් නං තියෙනවා. සමහර විට ඉර්ශියා ඇති [FONT="]ඒකිට[FONT="] එත[FONT="]කො[/FONT]ට.
[FONT="](උබලා බලනවා ඇති දැන් ගෙදර ඩොකාළා ඉද්දි මොකටද වෙන ඩොකළා ලගට යන්නේ බෙහෙත් ගන්න කියලා. ඇත්තම කිව්වොත් මිත්‍ර වරුනි, මේ තත්වේ තමුන්ගේ අයියා, අක්කා, වයිෆ් ඩොක්ටර් කෙනෙක් වෙන ඕනිම කෙනෙක් දන්නවා ඇති. [FONT="]අනික් එවුන්ට බෙහෙත් කරටා, ඩොකළා, ඩොකියල තමුන්ගේ ලෙඩ වලට බෙහෙත් ගන්නෙම[FONT="] නැති තරං. මම මොන අමාරුව කිව්වත් කියන්නේ ඔන්න කොත්තමල්ලි ටිකක් බොන්න පිස්සු නැතුව කියලා.[/FONT][/FONT])[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT]
දන්න කියන ඩොකෙක් හරි නර්ස් කෙනෙක් හරි සෙට් කරගෙන lady doctor කෙනෙක් දාල දෙන්න කියපන් පුලුවන්නම්. ගොඩක් doctors ලට නම් ඕවා ගානක් නෑ බන්. උන්ට ඕවා ඔබලම එපා වෙලා ඇති
ඒත් ඉතින් තමුන් ලඟට එන ගෑනු වීඩියෝ කරපු doctors ලත් ඉන්න රටේ උඹේ බයත් සාධාරණයි
mage doc frnd kenek kiwwa mchn ehema baya wenna deyak nalu
udin yantham press karanawa witharalu geta thiyanawada balanna
kellata shy wagenam female doc kenek lagata yanna puluwanlu surgery clinic eke innawanam female doc kenek![]()
කොකටත් අම්මවත් එක්කන් පලයන් මචන්. එතකොට අම්මටත් ඇතුලට ගියැකිනෙ.
ඒකිට අප්පිරියිලු බන් එකී කැමති නෑ , අනික බන් ඒකිගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා උන්ගේ කොල්ලොත් කැමති නෑ ... ඉතින් බන් සාදරනය්නේ..
mm ow machan balamuko... lady dokek illala balanawa kokatath...
hmm. man nam kiyanne lady dokek set karaganna puluwan tanakata palayan, mona unat un ekka katakarala dokek wenas karaganna puluwan, uba kolla hatiyata mekata thadinma involve weyan. wade aulak na karaganna puluwan, un ekka mulin hotline ekata call karala ahapan, etakota danaganna puluwan,
ow machan. thamange anga wena pirimiyekta pennanda kohomath ganu kenek kamathi na asaneepayak wage nathuwa. un eka therum gani


මිරිකන්න ඕන නැ බන් , ඇල්ලුවත් අවුල් නැද්ද කියපන්කො බන්![]()

ganu dokekwa chanel karahan ehenam
uba oka unta kiwot mala pani
shape eke wena thanakata palayan
ඔව් මචං ප්‍රදාන රෝහලක් නිසා lady ඩොකෙක් ගන්න පුළුවන් වෙයි .ගොඩක් තැන්ක්ස් මචන් උබලට ..![]()