කංචායුධ game, මිල සහ pre-rel review
කංචායුධ ගේම් එකේ මිල, නිර්මාණය කරන්න භාවිතා කල තාක්ශණය සහ pre-release review එක
ගේම්ප්ල්යේ එකක් නෑ මේකෙ ට්‍රේලර් වලින්, චමීර ප්‍රසාද් [ ගේම් එක හදන ඇරිමැක් කම්පැනි එකේ CEO/ Head of Innovations ], උදාර ඉඳුනිල් [ Arimac's Media Manager ] වගේ අයත් එක්ක කතා...