Recent content by dragonlk

  1. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    මිත්‍රවරුනි ඔබලාගේ අදහස් වලට ස්තුතියි.මං ranamoto moped එකක් ගත්තා.super cub එක ගත්තෙ නෑ.,cross cub එක ගන්න හිතන් හිටියේ.ඒක හදලා තියෙන්නෙ 2017 ලූ.බයික් එක brand new උනාට.පොඩ්ඩක් කල් ගිහින් කියලා පේනවා.අනෙක spair part හොයන්න කරදර වෙන්න වෙයි කියලා හිතුනා. මොපෙඩ් එක 2022 එකේ හදලා තියෙන්නේ.spair...
  2. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    වැදගත් තොරතුරක් ස්තුති
  3. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    ranamoto bike ekak use karala thiyanawada monada ena common prashna ?
  4. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    common model ekak kiyala kiwwe Ranamoto lage common ekak da nathhan lankawe bike walin common ekak da.Ranamoto nam common model monawada. ow math scooter eka pick nokale prashnayak unoth hadanna amaru wei kiyala.Parana ekek nam hadanna idea ekak na machan. ------ Post added on 1640867538
  5. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    ohomananm lassanai.look eka gana nam man changes karanna balanne na machan.normal use eka witharai.wadiya athin kaite karaganna ba. mageth original idea eka thibbe CT100 habai new ekak ma thama ganna balanne ekai meka pick kale. ------ Post added on 1640865227 Demak gana baluwa habai quality...
  6. D

    Ranomoto Super Cub ගන්න බැලුවේ

    මිත්‍රවරුනි මං ranamoto super cub 110 (https://ranomoto.lk/index.php/products/) එකක් ගන්න කියල බැලුවේ. මගේ secondhand විකුණන්න ලොකු අදහසක් නෑ.අවුරුදු දෙකක් දෙකහමාරක් විතර පාවිච්චි කරන්න කියලයි හිතන් ඉන්නේ. ranamoto පැදලා තියෙන / අයිති අය ඒගොල්ලොන්ගෙ experience එක මට කියන්න පුළුවන්ද.බොහෝ දුරට...
  7. D

    Import tax on mobile phones

    hi thanks for the reply have you imported via kapruka or directly from ebay,amazone
  8. D

    Import tax on mobile phones

    Hi Guys, I need to know is there a tax applied to importing a mobile phone .I read on the internet on some old pdfs there is a 15%+1% tax applied.but I also read that this tax was removed in 2010.Note I m planning to buy this from Amazon via kapruka.com.So no choice for send it as a gift. any...