Ranomoto Super Cub ගන්න බැලුවේ

dragonlk

Member
Mar 1, 2016
8
8
3
මිත්‍රවරුනි මං ranamoto super cub 110 (https://ranomoto.lk/index.php/products/) එකක් ගන්න කියල බැලුවේ. මගේ secondhand විකුණන්න ලොකු අදහසක් නෑ.අවුරුදු දෙකක් දෙකහමාරක් විතර පාවිච්චි කරන්න කියලයි හිතන් ඉන්නේ. ranamoto පැදලා තියෙන / අයිති අය ඒගොල්ලොන්ගෙ experience එක මට කියන්න පුළුවන්ද.බොහෝ දුරට මං මේක එළවන්නේ කොළඹ ඇතුලේ දවසට කිලෝ මීටර් දහයක් පහළොවක් අතුර දුරක් සාමන්‍යෙන් යනවා.

දැන් තියෙන ගානත් එක්ක indian secondhand එකක් ගන්න එක හා එකේ history එක දන්නැති හින්දා හා පාවිච්චි කරපු විදිහ දන්නේ නැත හින්දා මට හිතෙනවා ඒක පොඩ්ඩක් රිස්කි කියලා. චයිනීස් එකක් හින්දා මට මේකේ කල් පැවැත්ම ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ.හැබැයි පුළුවන් විදිහට හොඳට මේන්ටේන් කරන්න පුළුවන්.

කබ් එකේ නඩත්තුවට මං හිතන්නේ තිහ හතළිහක් විතර තියන්න. ඒකත් එක්ක බැලුවහම මට මේ ගාන ෂේප්.අමතර කොටස් හා සර්විස් එක පිලිබදව ඔබලාගේ අත්දැකීම් කෙසේද ?

ස්තුතියි
 
Last edited:

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,013
    8,847
    113
    Cenon
    cenon.com
    pluwan nam Honda eke vdyata badges gahala hadapan, laga gdraka porak hadala tynwa suppa, me wagemai, photo ekak dannam pluwan kamak tibboth. (uu lokuseen buwek mn gahanne na pakayawa)

    1640863276452.png
     

    dragonlk

    Member
    Mar 1, 2016
    8
    8
    3
    pluwan nam Honda eke vdyata badges gahala hadapan, laga gdraka porak hadala tynwa suppa, me wagemai, photo ekak dannam pluwan kamak tibboth. (uu lokuseen buwek mn gahanne na pakayawa)

    View attachment 155669
    ohomananm lassanai.look eka gana nam man changes karanna balanne na machan.normal use eka witharai.wadiya athin kaite karaganna ba.

    Bajaj ekakata yanna amaruida... CT100 wage average bikes hodata fuel economy thiyenawa
    mageth original idea eka thibbe CT100 habai new ekak ma thama ganna balanne ekai meka pick kale.
    ------ Post added on Dec 30, 2021 at 5:23 PM

    Demak gana baluwa habai quality eka gana godak aya issue kiyala thibuna.ewagema ganath wadi ekai man eka consider nokale.
    ------ Post added on Dec 30, 2021 at 5:25 PM
     
    • Like
    Reactions: -333- and Cenon

    dragonlk

    Member
    Mar 1, 2016
    8
    8
    3
    common model ekk ganin
    common model ekak kiyala kiwwe Ranamoto lage common ekak da nathhan lankawe bike walin common ekak da.Ranamoto nam common model monawada.

    Ranamoto scooter nm pajathai.
    parana honda supercub ekk arn hadnna eka hdai
    ow math scooter eka pick nokale prashnayak unoth hadanna amaru wei kiyala.Parana ekek nam hadanna idea ekak na machan.
    ------ Post added on Dec 30, 2021 at 6:02 PM
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    common model ekak kiyala kiwwe Ranamoto lage common ekak da nathhan lankawe bike walin common ekak da.Ranamoto nam common model monawada.


    ow math scooter eka pick nokale prashnayak unoth hadanna amaru wei kiyala.Parana ekek nam hadanna idea ekak na machan.
    ------ Post added on Dec 30, 2021 at 6:02 PM

    scooter bike kyla wensak na pajatha engine tynne. aran balanna ithn asanm
     
    • Like
    • Wow
    Reactions: NRTG and dragonlk

    dragonlk

    Member
    Mar 1, 2016
    8
    8
    3
    මිත්‍රවරුනි ඔබලාගේ අදහස් වලට ස්තුතියි.මං ranamoto moped එකක් ගත්තා.super cub එක ගත්තෙ නෑ.,cross cub එක ගන්න හිතන් හිටියේ.ඒක හදලා තියෙන්නෙ 2017 ලූ.බයික් එක brand new උනාට.පොඩ්ඩක් කල් ගිහින් කියලා පේනවා.අනෙක spair part හොයන්න කරදර වෙන්න වෙයි කියලා හිතුනා.

    මොපෙඩ් එක 2022 එකේ හදලා තියෙන්නේ.spair part හොයන්න ලේසියි කියලා හිතනවා.බයික් එක මං ගානට නඩත්තු කරගෙන යන්නන්.මොනාහරි ප්‍රශ්න ආවොත් මං මේක අප්ඩේට් කරන්නම්.

    පලවෙනි සර්විස් එක කලා 500 න්. තාම ලොකු අවුලක් වුනේ නෑ.මන් පදින්නේ 30-35 ට වගේ.දවසක් හිට්ටා පස්සේ දවස් දෙකක් වගේ තියලා ආයි ස්ටාට් කලාම වැඩ කලා. පෙන්න්නන් අරන් ගියා එදාම මගදි හිට්ටේ නෑ.එතනින් හොදට රේස් කලා එතකොට කලුපාට දුමක් ගියා.මට කිව්වා ඉදලා ඉදලා රේස් කරන්න කියලා.නැත්තන් කාබන් බැදුනාම යන්නේ නෑ කියලා. ඊට ප්ස්සේ නම් රෙස් කරනවා.තාම ලොකු අවුලක් නෑ. මන් ගනන් කරපු විඩිහට විදිහට 55 KM ට වඩා යනවා. හැබැයි මේක මන් හරියටම මැනලා නෑ.පස්සේ ආයි අප්ඩේට් එකක් දෙන්නම් මොපෙඩ් එක ගැන.
    ------ Post added on Jul 18, 2022 at 9:10 PM
     
    Last edited: