Recent content by dsathsara

  1. D

    SL ACTRESS & MODELS

    Nice girls WOW :P
  2. D

    සිංහලේ පැරණි දිව්රුම් ක්‍රම.

    මම ජන්දෙ දිනවෙ හොරකරලනම් කවද හරි පොන්සේක පිලිගන්නව එයා ජන්දෙ ඉල්ලල පැරදුනා කියල... අන්න එහෙව දිවිරන්න පුලුවන්
  3. D

    හොර චන්ද හෙලිවෙයි - රත්නපුරේ කානුවක චන්ද ක&#35

    හොර චන්ද හෙලිවෙයි - රත්නපුරේ කානුවක චන්ද ක&#35 රත්නපුරේ කානුවක තබී අහුලාගත්තේ යයි කියන ජන්ද පතිකා තොගයක් කරැ ජයසූරිය මැතිදුන් විසින් ඊයෙ මහනාහමි වරැන්ට ඉදිරිපත් කරන ලදි. සියලු ජන්ද කොල සරත් පොන්සේකා මහතාට ජන්දය දුන් ඒවා බවත් ඇතැම් ඒවා ජන්දය අවලංග වන අයුරින් ලකණු කල ඒවා බවත් ඔහු පැවසීය. මෙම කොළ...
  4. D

    ඇතත වගේ චිත්‍ර

    පොටොෂොප් වලින් ද?
  5. D

    පින්වත් මැතිවරණ කොමසාරිස්...

    Accept reality and live in the real world. Not all the dreams come true.
  6. D

    අපායට යන පාර

    Sumatra wala earth quake ekaka pictures. Parana ekak mage hithe.
  7. D

    අපායට යන පාර

  8. D

    හමුදාපතිවරුන්ගෙ දේශපාලනේ

    ‍‍ඔන්න එක විලක ගෙම්බො රැලක් හිටියලු. මේ ගෙම්බන්ට නායකයෙක් ඔන උනාලු. තමන් අතර ඉන්න ගෙම්බන්ගෙන් නායකයෙක් පත්කරගන්න එක ගෙම්බෙක් වත් කැමති උනේ නැහැලු උන්ට තියන ඉරිසියාවට. ඉතින් ඔතන ගිටපු එක ගෙම්බෙක් යොජනා කලාලු දිය නයාව නායකය කරගන්න. එයා හරි ඝාම්බීරයි, එඩිතරයි, කාටවත් බය නැහැ, ඔක්කොම ගෙම්බො එයාගෙ අණ...
  9. D

    My goodness...guys did you see this?

    http://www.nytimes.com/2010/01/10/travel/10places.html?pagewanted=1
  10. D

    පොන්සේකගේ කිලිටු රෙදි එලියට

    ඕවට නීතියෙන් කටයුත කරන්න පුළුවන් නම් පාර්ලිමන් එක් වැලිකඩට ගේන්න ඕන. එහෙම නැත්නම් වැලිකඩ පාර්ලිමන්ට් එකට ගෙනියන්න ඕන.
  11. D

    පොන්සේකගේ කිලිටු රෙදි එලියට

    හොදනව නෙමෙයි බං. කව්රැ කිලුටු ‍රෙදි ගැසුවත් ගද එන්නෙ අපිටනෙ. ඔය පොන්සේකගෙ රෙදි හොදන්න පොරකන අය කමෙන්ට් දාල තියෙන්නෙ.
  12. D

    පොන්සේකගේ කිලිටු රෙදි එලියට

    අනේ යකෝ, ස්පෑම් කියන්නෙ ලින්ක් බිල්ඩ් කරන්න ඔ‍ටෝ සබ්මිට් කරනවනම්. උඔයි මමයි දන්න ස්පෑම්
  13. D

    පොන්සේකගේ කිලිටු රෙදි එලියට

    ඔවි‍නේ... හොරකම් කලානම් මම හොරකම් කලා කියල කියනවනෙ.