Recent content by Dubairox

  1. Dubairox

    මෙන්න මූ මැරිලා නෑ,, ඉන්නෙ මේ යස අගේට

    බල තුලනයට අවශ්‍ය පොරක්. මලා නම් කේස්
  2. Dubairox

    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

    උබ කියලා තියේ ලොකුවට සල්ලි අහේනියක් නෑ කියලා. වයස 30ඉ.. එහෙනම් පො... වෙන්නෙ නැතුව අනුන්ගෙ ඒව ගොඩ දැම්මා වගේ තමන්ගෙ දෙයක් පටන් අරන් හිමීට උඩට පලයන්... මට දැන් 40ක් ලැබුවා.. මං අවුරුදු ගාණක් ඩුබායි ඉදලා ආවෙ. ගෙයක් හැදුවා ඒක තියේ.. ලංකාවට ආවෙ සල්ලි අරන් බිස්නස් කරන්න.. කරපු බිස්නස් හුකලා ගියා...
  3. Dubairox

    The 5000 km Road Trip | ඇමරිකාවේ දිගම රෝඩ් ට්‍රිප් එක

    Majority gaththama flat grass lands neda... Vividathwaya godak adui... Thanks nice vedio ❤️
  4. Dubairox

    ලෝක දියුණුව

    උබේ ආගම මං දන්නෙ නෑ... එත් හැම අගමේම මනස දියුණු කරන මෙතඩ්ස් තියෙනවා... නැත්තම් යෝගා වලත් තියෙනවා... ඒ විදියට කරන්න ඔනේ නැතුව එක වෙන්නෙ නෑ... අනික මේක කරන්න ලේසි වැඩක් නෙවේ...හිත පාලනය කරන්න පට්ට අමාරු වැඩක් හැබැයි කර ගන්න පුළුවන් එකා ජිවිතේ වින් මචන්.. ඒක අපිට දැන් දැන් මේ මේ වෙලාවෙ ඉදන් රිසල්ට්...
  5. Dubairox

    ලෝක දියුණුව

    ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ... ලෝකේ දියුණුව.. මේ දියුණුව.. Physics / Science / Ai / Robotic / Medicine / Agriculture / Aviation / Nuclear / shopping / transport / Online Purchase / Payments / මේ වගේ අම්බානට ටොපික්ස් වලින් ගත්තොත් ... දියුණු සහ තවත් දියුණු වෙයි... දැන් හිතපන්... ඉතිහාසේ / Bio ඔය...
  6. Dubairox

    ලෝක දියුණුව

    Yatharthaya manasin dakinna one… ethakota loku case ekK na machan.. awasane kalin danan giyama
  7. Dubairox

    ලෝක දියුණුව

    asimanthika diyunuwa genne awasanayata vinashaya... eka thama koi deth awasane
  8. Dubairox

    ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?

    marenna gilenna giya unwath bera gatte ape un.. kama watura nodi inna bari kamak nathuwa athi... eth pawala dena ekath ape jathiyema puruddak.. kari wade naw wala inna unta wela thiyenne,, paw...