ජ'පුරේ කොල්ලෝ ඉන්නවදෝ?
මේකයි මචන්ලා.....මගේ කෙල්ල ජපුරේ.මං සතිඅන්තේ කෙල්ල හම්බෙන්න ජපුරට යන්න ඉන්නෙ:love::love: ..එහෙ කපල් එකකට නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන් මොනවද බං..
ජරා වැඩකට නෙවේ:no: , නිදහසේ කතා කරලා කිස් එකක් එහෙම දෙන්න පුළුවන් වැඩිය සෙනග නැති තැනක්...:yes::yes:
උදව්වක් දීපන්...