ජ'පුරේ කොල්ලෝ ඉන්නවදෝ?
මේකයි මචන්ලා.....මගේ කෙල්ල ජපුරේ.මං සතිඅන්තේ කෙල්ල හම්බෙන්න ජපුරට යන්න ඉන්නෙ
..එහෙ කපල් එකකට නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන් මොනවද බං..
ජරා වැඩකට නෙවේ
, නිදහසේ කතා කරලා කිස් එකක් එහෙම දෙන්න පුළුවන් වැඩිය සෙනග නැති තැනක්...

උදව්වක් දීපන් මචන්ලා...ලොකු උදව්වක්....
රෙප් දෙනවා හැමෝටම...

මේකයි මචන්ලා.....මගේ කෙල්ල ජපුරේ.මං සතිඅන්තේ කෙල්ල හම්බෙන්න ජපුරට යන්න ඉන්නෙ

..එහෙ කපල් එකකට නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන් මොනවද බං..ජරා වැඩකට නෙවේ
, නිදහසේ කතා කරලා කිස් එකක් එහෙම දෙන්න පුළුවන් වැඩිය සෙනග නැති තැනක්...

උදව්වක් දීපන් මචන්ලා...ලොකු උදව්වක්....

රෙප් දෙනවා හැමෝටම...

නෑ බං.චාටර් වෙන්න නෙවේ.