Recent content by dulankalhara

  1. dulankalhara

    Best Restaurants in Colombo

    Acropol bamba
  2. dulankalhara

    Online bank

    මම නම් ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එකකින් genie account එක ටොප් අප් කරලා යවන්න ඕන බෑන්ක් එකට සෙන්ඩ් කරනවා.
  3. dulankalhara

    WooCommerce ඊමේල් ස්පෑම් එකට යනවා

    Cpanel මේල් කොහොමත් එහෙමතමයි. මොකක්ද හොස්ටින් සර්විස් එක
  4. dulankalhara

    RX 480 nitro fans spinning at %100

    RX 480 nitro කාර්ඩ් එකක් තියනවා. කම්පියුටර් එක ඔන් කරලා විනාඩි 5ක් වගේ යනකොට ෆෑන් ස්පින් වෙනවා 100%. ආපහු සැරින් සැරේ විනාඩි 10න් 10ට වගේ ස්පින් වෙනවා. මොකක්ද අවුල.. තර්මල් පේස්ට් එහෙම මාරු කරලත් නෑ.
  5. dulankalhara

    Kneecap dislocated :/

    🙏thanks! Thanks machan ------ Post added on 1673369789 🖤 ------ Post added on 1673417037
  6. dulankalhara

    Kneecap dislocated :/

    නෑ මචන් බස් එකේදි බ්‍රේක් පාරක් සෙට් වෙලා දකුනු කකුලට full force එක ආව. Kneecap එක පැත්තට ගියා. එවෙලෙ අතින් දාගත්තා. ලොකුවට රිදුනෙත් නෑ. පහුවෙනිදා ගිහින් cast එකක් දාගත්තා. Xray එකත් අවුල්ක් නෑ
  7. dulankalhara

    Kneecap dislocated :/

    Kneecap එක පැත්තට ගියා 🥲 සති දෙකක් full leg cast එකක් දැම්මා. තව මොනවද කරන්න තියෙන්නේ recover වෙන්න නම්. Experience තියන අයගෙන් අදහස් ඕනෙ
  8. dulankalhara

    Family Guy බලපු උන් කවුද ?

    සුපිරියි. බෝරින්ග් නෑ පොඩ්ඩක්වත්
  9. dulankalhara

    Daraz + Koko වැඩද සින්හලු?

    only for single purchases from these categories
  10. dulankalhara

    Nikon D3400 battery

    ඔරිජිනල් battery විතරයි සපොර්ට් කරන්නේ. එකපාරක් මම කොටුවෙන් battery එකක් අරගෙන මේ එරර් එක ආවා කැම් එකෙන්.
  11. dulankalhara

    Nikon D3400 battery

    Nikon EN-EL14a battery එකක් ගන්න පුලුවන් කොහෙන්ද? for (D3400) ගොඩක් තැන් වල ස්ටොක්ස් නෑ.
  12. dulankalhara

    LANKAWE online clothing stores

    fashionbug the factory outlet
  13. dulankalhara

    උම්න්දාවේ පොලීසියද මේ?

    මෙයා හෙමින් හෙමින් සිවුරෙන් කලිසමට බහී වගේ. ඒකත් සමාජේ normalize කරන්න භාරදෙයි දායක සභාවට.