Nikon D3400 battery

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Nikon EN-EL14a battery එකක් ගන්න පුලුවන් කොහෙන්ද? for (D3400)
    ගොඩක් තැන් වල ස්ටොක්ස් නෑ.

    BATTERY-EN-EL14A.jpg
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    කොටුවේ batik center කියන කැමරා කඩේ බලන්න
    ඔරිජිනල් battery විතරයි සපොර්ට් කරන්නේ. එකපාරක් මම කොටුවෙන් battery එකක් අරගෙන මේ එරර් එක ආවා කැම් එකෙන්.
    IMG-20221110-103630.jpg