මචෝ මගේ iphone 3gs එක රීකවරි ලූප් 1 හිර වෙලා[මන් දන්න විදිහට]
රීකවරි මොඩ් එකේම රී ස්ටාර්ට් වෙනව.
එකට ආයේ os දාල ජේල් බ්‍රේක් කරල අන්ලොක් කරගන්ඩ කීයක් විතර යයිද බන්??
මන් පුලුවන් තරම් ට්‍රයි කරා බන්.හදා ගන්ඩ බෑ.රී ස්ටර්ට් වෙනව කොයි වෙලෙත්.:dull::(
ස්තුතියි....