Iphone 3gs

dumiz

Member
Dec 7, 2011
23
0
0
මචෝ මගේ iphone 3gs එක රීකවරි ලූප් 1 හිර වෙලා[මන් දන්න විදිහට]
රීකවරි මොඩ් එකේම රී ස්ටාර්ට් වෙනව.
එකට ආයේ os දාල ජේල් බ්‍රේක් කරල අන්ලොක් කරගන්ඩ කීයක් විතර යයිද බන්??
මන් පුලුවන් තරම් ට්‍රයි කරා බන්.හදා ගන්ඩ බෑ.රී ස්ටර්ට් වෙනව කොයි වෙලෙත්.:dull::(

ස්තුතියි....
 
kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    :dull::dull:

    iphone technologies gawata giyoth hadala dei ne ban
    3k nan shape
    eta wadi unoth wage thama awla :dull:
    mage frnd nam wena shop ekakin keragena tibune..
    0777479783. me no ekata call kerala balapan.. me shop eken thamai mage frnd 4ne ekata OS eka dala jailbreak keragena tibune..
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    http://sinhalablog.linkz2u.com/how-to-jailbreak-iphone-3gs-ios-4-2/ මේක බලපන්...යකෝ එක එකාට සල්ලි පුදන්න එපා...ඕක විනාඩි 10ක වැඩක්...මම කවදාවත් අහලවත් තිබුනෙ නැහැ මේ ගැන..යූටියුබ් එකෙ වීඩියො බලල තමයි වැඩේ ගොඩදැම්මෙ..දැන් සුපිරියට වැඩ
     
    dumiz

    Member
    Dec 7, 2011
    23
    0
    0
    bamba wala bn..
    ela machan thankx :)

    http://sinhalablog.linkz2u.com/how-to-jailbreak-iphone-3gs-ios-4-2/ මේක බලපන්...යකෝ එක එකාට සල්ලි පුදන්න එපා...ඕක විනාඩි 10ක වැඩක්...මම කවදාවත් අහලවත් තිබුනෙ නැහැ මේ ගැන..යූටියුබ් එකෙ වීඩියො බලල තමයි වැඩේ ගොඩදැම්මෙ..දැන් සුපිරියට වැඩ
    man sahenda try kara ban.wade hari yannema nane.jailbreak karana 1 neme an awla.loop 1ke stuck wela.tinyumbrella wath phone 1 detect karan nane :(