මම අලි එකෙන් කොම්පුටර් ෆැන් ටිකක් ගේන්න ඉන්නෙ මගෙ PC එකට..ඩැන් තියෙන්නෙ මගෙ Ausu Board එකක් එකෙ Aura Sync RGB තියෙනව Ram Kit and Board එකෙ lights එහෙම වැඩ.මට Fan ට්කත් Board එකෙ Lights ටිකත් එකක්ම සෙට් කරන්න ඔනෙ.අ වගෙම Case එකට fan 09 සෙට් කරන්න පුලුවන්. මම ඩැනට හයි කරල තියෙන්නෙ 03 pin RGB fan...