මම අලි එකෙන් කොම්පුටර් ෆැන් ටිකක් ගේන්න ඉන්නෙ මගෙ PC එකට..ඩැන් තියෙන්නෙ මගෙ Ausu Board එකක් එකෙ Aura Sync RGB තියෙනව Ram Kit and Board එකෙ lights එහෙම වැඩ.මට Fan ට්කත් Board එකෙ Lights ටිකත් එකක්ම සෙට් කරන්න ඔනෙ.අ වගෙම Case එකට fan 09 සෙට් කරන්න පුලුවන්. මම ඩැනට හයි කරල තියෙන්නෙ 03 pin RGB fan එව Auto colors change කරනවා.එත් fan 04 ගහන්න පුලුවන් මොකද Board එකෙ ෆන් පින් 05 යි තියෙන්නෙ..මම fan controller එකක් ගත්තොත් එකාට fan ටික ගහල board එකට සෙට් කරාම rgb contrl කරන්න පුලුවන් වෙයිඩ board eken ?