1. DX-

    Wedding Photography උපදෙස්

    "Apeture, Shutter Speed , IOS කොයි විදිහටද තියෙන්න ඕනේ?" Uba sali deela profesioanl hari aduma e lagin yana ekeketa hari deela oka karawala deepan, uba wade naganime sambhavithawa 100%
  2. DX-

    කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?

    ආයේ ඕක අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවද මැට්ටෝ, සිද්ධාර්ථ ඉපදෙන්නත් කලිං ඉදං ගෑණු ඔසප් වෙන්නෙ. "සැමට උඩින් බයොලොජි"
  3. DX-

    Running shoes help

    දුවන්න ඕනෙ නෑ බං. විසේසයෙන්ම තාර පාරෙ දුවනව කියන්නෙ දනිස් කටු කෙටිලා හෙන ජංජාලයක් වෙයි. පැයක් ඇවිදපං, ටාගට් එක කිලෝමීටර් 8ක්. ඒ කියන්නෙ 4ක් ගියා 4ක් ආවා. උපරිම පැයයි. එකපාර බැරිවෙයි, සති 2න් 2කට ඇඩ්වාන්ස් කරපං. කිලෝමීටර් 9කට එහා පුලුවන් වෙනකොට ගානට ඕවා බැලන්ස් වෙනවා. හෙඩ්ෆොන් අනම් මනං නැතුව වැඩේ...
  4. DX-

    ඉඩමක් විකුනනකොට සල්ලි බැන්කු ගිනුමට දාලාද කියලා බලන්න ලෝයර් බැන්කුවට එනවද?

    ඩීඩ් එක සයින් කරලා බෑන්ක් එකට ගිහින් සල්ලි දාලා ස්ලිප්ට් එක ගෙනත් පෙන්නපං ලෝයර් ට. පොර ස්ලිප්ට් එකත් ඕනෙනම් වෙරිෆයි කරලා දෙනවා.
  5. DX-

    අපේ උං රට යද්දි, සුද්දො ලංකාවට එනවා

    උනුත් හම්බකරන්නෙ රුපියල් නං තේරෙයි.. ඩොලර් එකක් අරං ඇවිල්ලා 360ක් හම්බෙනකොට මොකාද යකෝ එන්නෙ නැත්තෙ.
  6. DX-

    Import tax ප්‍රශ්නයක් මිට්ටෝ

    රෙපියුටඩ් කුරියරෙකකඉන් එනවනම් කොහොමත් ඩියුටි වදිනවා, එච් එස් කෝඩ් එක කස්ටම් වෙබ් එකේ පීඩීඑෆ් දාලා තියෙනවා.
  7. DX-

    ලැප අරන් මාස 8කට පස්සෙ පළමු වතාවට Fan සුද්දකරා 😨

    පොඩී වතුර පාරක් ඇල්ලුවනම් මරු ටබයින් එක වගේ කැරකෙන්න.
  8. DX-

    මාලු ටැන්කි හදන අය පොඩ්ඩක් එන්න...

    මචං ප්ලාස්ටික් මාලු දාපං.. අව්ලක් නෑ
  9. DX-

    Questions රටේ තත්වය තුළ ජීවත් වීමට යමක්...

    ෆ්‍රීලාන්සින් කරා නං ඒක ආපහු පටන් ගනිං. උබට එකවුන්ට් එකක් තියෙන්නම් ඕනෙ නෑ න්බෙ, ගෙදර කාගෙ හරි නමට හදලා අමුණපං සයිට් එකට. ලක්ස පහලොවක් කියන්නෙ දැන් ලක්ස 5ක් වටිනාකම. ඒක නිසා රුපියල් පස්සෙ යන්නෙ නැතුව ඩොලර්, යුරෝ වලින් මොකක් හරි කරන්න බලපං. මේ රටේ ඉන්නවනං වෙන න ගොඩ යන මාර්ගයක් නැත.
  10. DX-

    පෘථිවියෙන් පිට intelligent life එකක් ඇති බවට ලත් ප්‍රභලම සාක්ෂිය?

    හෙල්මළු ක්‍රමයට වී වගාකරපු ප්ලේස් එකක් වෙන්න පුලුවන්.
  11. DX-

    Questions 👮‍♂️ පොලිසිය කේස් එකක් දායිද ?

    ඕකත් එක්කම හයිය ලණු හතරකුත් ගනිං. ඇයි කියලා අහන්ඩ එපා, ගනිං. පුලුවන් නං පැරශූට් ක්න්ට්‍රෝල් කරන වීඩියෝ ටිකක් හොයාගෙන බලපං.
  12. DX-

    බබාට සෙරිලැක් හදනකොට වයිෆ් වැඩිපුර හදලා එයත් කනවා

    වයිෆ් ට බබා කියන එක වහාම නතරකරපං.
  13. DX-

    ෆයිවරේ සෙලර් ප්ලස් ගන්නද එපාද?

    එවා මේවා යවලා එකවුන්ට් සස්පෙන්ඩ් කරගන්නෙ නැතුව ක්ලයිඅන්ට්ල එලියට අදින්න ඕනෙ නං වෙබ් පේජ් එකක හදලා ගිග් එක ලින්ක් කරලා, ආටිකල් එකකුත් ලියලා තියපං. සෝශල් මීඩියා එක්ක ලින්ක්ඩින් දාල තිබ්බම නිකම්ම එනවා. හැබැයි ඉතින් ගිග් එකේ නමින්, එකම පින්තූරෙන් පෙනී හිටපං.
  14. DX-

    Payoneer MasterCard

    කාඩ් එක ගනිං, මෙහෙ බේසික බැංකු වලට බම්බු ගහගන්න කියලා පිටට ගෙවන්න තියෙන පේමන්ට් ඔක්කොටම කාඩ් එක ඇඩ් කරගනිං. ගෙන්නන්න තියෙන ඕනෙ එකෙක් ගෙන්නගනිං, ටැක්ස් එක ගෙව්වා ගත්තා.
  15. DX-

    SL custom duty help

    කස්ටම් සයිට් එකෙන් පීඩීඑෆ් එක බාගෙන එච් එස් කෝඩ් එකෙන් බලපං.