Running shoes help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    Bois. Cholesterol ehema apahu poddak wedi wela. Me paara nam hariyata exercise karala inna one. Daily duwanna kiyala beluwe 30 mins wath. Pare duwannai maruwata treadmill eke duwannai puluwan.
    Honda shoe ekak nodammoth kakule joints walata kela wenna puluwan neda?

    Honda shoes monawada me wedeta? Monawada balanna one specs shoe ekem? Danata duwanna danne badminton shoe dekak. Eka set wena ekak nehe mama hithanne.

    Bump please 😢
    ------ Post added on Mar 21, 2023 at 6:51 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620

    කීයක් වියදම් කරන්න පුලුවන්ද ? දුවන්න ආසයි නම් දිව්වට කමක් නෑ. හැබැයි ඒක නෙමෙයි effective ම
     
    • Like
    Reactions: B.Chat

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    Just walk
    Walk eka athida cholesterol bassanna?
    Overweight nam knee support daanna mchn, intermittent fasting kalanam ikmanata adu wei
    Overweight ne machan
    කීයක් වියදම් කරන්න පුලුවන්ද ? දුවන්න ආසයි නම් දිව්වට කමක් නෑ. හැබැයි ඒක නෙමෙයි effective ම
    10k wage danna puluwan max. Mokakda effective wede?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Walk eka athida cholesterol bassanna?

    Overweight ne machan

    10k wage danna puluwan max. Mokakda effective wede?
    10කට නම්shoes කියන්න අමාරුයි බන්.
    දුවන්න ලොකු උනක් නැත්නම් gym එකකට යන්න. කෑම එකේ බත්, පිටි අඩු කරලා මස් වැඩි කරන්න. සීනී fully නවත්තන්න

    dsi eke fila, reebok balanna. habai quality echchara honda na

    puluwan nam adidas store eken genna ganna 17kata withara honda ekak ganna puluwan, habai dan stocks thiyenawada danne na
    https://elakiri.com/threads/adidas-offer.2077302
    මේක හරි. Dsi එකේ තියන reebok , fila උනත් එච්චර හොද මදි.
    ------ Post added on Mar 21, 2023 at 9:16 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    10කට නම්shoes කියන්න අමාරුයි බන්.
    දුවන්න ලොකු උනක් නැත්නම් gym එකකට යන්න. කෑම එකේ බත්, පිටි අඩු කරලා මස් වැඩි කරන්න. සීනී fully නවත්තන්න

    මේක හරි. Dsi එකේ තියන reebok , fila උනත් එච්චර හොද මදි.
    ------ Post added on Mar 21, 2023 at 9:16 PM
    Duwanna podi kemeththak thiyenawa ban. Oluwe stress gathiya ehema adu wenawa duwapu welawata. Doka kiwweth duwanna puluwannam hondai kiyala.

    Kakulata kela wenne nethi wena shoe pair ekak keeyak wage weida normally? Thawa maasayak wage indala budget eka tikak wedi karaganna puluwan long term ekata honda nam
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Duwanna podi kemeththak thiyenawa ban. Oluwe stress gathiya ehema adu wenawa duwapu welawata. Doka kiwweth duwanna puluwannam hondai kiyala.

    Kakulata kela wenne nethi wena shoe pair ekak keeyak wage weida normally? Thawa maasayak wage indala budget eka tikak wedi karaganna puluwan long term ekata honda nam
    2022 මුල නම් nike, adiddas අඩුම ඒවත් 20ක් වගේ. ලගදි කොහොමද දන්නේ නෑ. Racecourse adidas showroom එකේ පොඩ්ඩක් බලන්න. දුවන්න කැමති නම් ගාන ලොකුවට හිතන්න එපා.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    දුවන්න ඕනෙ නෑ බං. විසේසයෙන්ම තාර පාරෙ දුවනව කියන්නෙ දනිස් කටු කෙටිලා හෙන ජංජාලයක් වෙයි. පැයක් ඇවිදපං, ටාගට් එක කිලෝමීටර් 8ක්. ඒ කියන්නෙ 4ක් ගියා 4ක් ආවා. උපරිම පැයයි. එකපාර බැරිවෙයි, සති 2න් 2කට ඇඩ්වාන්ස් කරපං. කිලෝමීටර් 9කට එහා පුලුවන් වෙනකොට ගානට ඕවා බැලන්ස් වෙනවා. හෙඩ්ෆොන් අනම් මනං නැතුව වැඩේ ගැන සිහියෙන් යන තරමට ඉෆෙක්ටිව්. ඕකත් එක්ක කන එක මැනේජ් කරන්න වෙනවා රිසල්ට් ඉක්මනට එන්න නං.
    මෙන්න මේ ටික ගූගල් කරලා බලපං,හාෆ් ප්ලේට්, 8:16

    ඊට වඩාඑක්ස්ට්‍රීම් එවට යන්න එපා.මෙකත්නිකමටබලාගෙනපලයං
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    විසේසයෙන්ම තාර පාරෙ දුවනව කියන්නෙ දනිස් කටු කෙටිලා හෙන ජංජාලයක් වෙයි.
    menna meka thamai machan mata thiyena baya. treadmill eke diwwath oya case eka thiyenawane. honda shoe pair ekakin oka prevent karanna berida?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    2EC4fnx.png