wise / Revolut try karada?lankawata support karanawada ewa?
local RFC account ekakata direct ganna barida upwork eken?
@Heshan Daminda
wise / Revolut try karada?lankawata support karanawada ewa?
Wise lankawata support na den.wise / Revolut try karada?
local RFC account ekakata direct ganna barida upwork eken?
@Heshan Daminda
man hoyala balannam. thank u..ඔව් ඔයා ඉන්න පැත්තෙ විස්තර හොයලා බලන්ඩ
උදා- පුවක් අරන් කරුංකා කරලා විකුනනව වගේ
hoyala balannam mn. thankswise / Revolut try karada?
local RFC account ekakata direct ganna barida upwork eken?
@Heshan Daminda
supiri, thanksමේ වෙලාවේ ඔය 15 රිස්ක් කරන්න එපා . බලපන් එක්ස්පොට් කරන්න දෙයක්. ලක්කාවේ ඕනම නීශ් දේවල් තියනවා රට යවන්න . පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න . කාට හරි දීලා වෙබ් එකක් වගේ එකක් හෙමීට හදාගන්න . යන්න අයෝජන ප්‍රවර්ධනය මන්ඩලයට ගිහින් අහන්න ලංකාවේන් පිටරට යවන ජනප්‍රිය දේවල් එයාල උදව් කරනවා
දෙක ඉඩමක් තියනවනම් මොනා හරි වවන්න ඉක්මනින් ඵලදාව දෙන දෙයක් ලොකල් මාකට් එකට දාන්න ඒත් එකෙන් අතුරු නිනිශ්පාදන කරන්න පුලුවන්ද බලන්න පස්සේ කාලෙක රට යවන්න .
හිතලා ප්ලෑන් කරන්න . මුලින් විකාර වගේ හිතෙයි පොඩ්ඩ පොඩ්ඩ කරනකොට ඉගෙනන කරන්න පුලුවන්
නන්රි
දන්නේ නෑ බන් ඒක නම්.wise / Revolut try karada?
local RFC account ekakata direct ganna barida upwork eken?
@Heshan Daminda
gaslabu, miris, thakali,a gena nam hithuwe ne, samanyen waga karala adayamak ganna puluwan dewal monada?
සහෝදරවරුනි, මට අවුරුදු 32 යි, අවිවාහකයි. මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. නමුත් රටේ මෙම තත්වයන් යටතේ, රැකියාව තවදුරටත් ස්ථාවර නොවේ. මගේ අම්මයි තාත්තයි වයසයි, කවුරුහරි එයාලව බලාගන්න ඕන නිසා මට රට යන්නත් බෑ.. මම ඉතුරු කරපු මුදලින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. මම වැඩිය ඉතුරු කරලා නැහැ, හැබැයි ලක්ෂ 15ක් විතර තියෙනවා.
මම කැමති විකල්ප කිහිපයක් තිබේ.
1) සන්නිවේදන සාප්පුවක්
2) මුද්‍රණාලය
3) සයිබර් කැෆේ
4) ජංගම දුරකථන සාප්පුව
ඒත් මට ප්‍රධාන පාරට කිට්ටු තැනක් නැහැ.
මෙම ව්‍යාපාරය සඳහා ස්ථානයක් මිලදී ගැනීම මිල අධිකය.
සමහර විට ඔබට මීට වඩා හොඳ ව්‍යාපාරික අදහසක් තිබිය හැක.
මම ඉස්සර freelancing කළා. නමුත් මගේ payoneer ගිණුම යම් හේතුවක් නිසා තහනම් විය. මම එය නැවත ලබා ගැනීමට බොහෝ උත්සාහ කළ නමුත් මට නොහැකි විය. මට වෙනත් ගිණුමක් සාදා ගැනීමට පවා නොහැකි විය. ඊ බේ විකිණීමට උත්සාහ කළා. නමුත් මට payoneer ගිණුමක් සෑදිය නොහැකි නිසා, එම උත්සාහය අසාර්ථක විය.
මට ms word, adobe photoshop, adobe illustrator වැඩ කරන්න පුළුවන්. මම උපාධිධාරියෙක් නෙවෙයි, මම උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. මට බයික් එකක් තියෙනවා. මට පරිගණකයක් තිබේ. මම cryptocurrencies වලට බයයි මොකද මගේ සල්ලි නැති උනොත්...
යමෙකුට මට මග පෙන්වීමක් ලබා දිය හැකි නම්, මම සතුටු වෙමි...
![]()
බිම්මල් වගෙ වයාපාරයක් කරන්න පුලුවන් නම් ලෝකල් මාකට් එකට පට පට ගාල දාන්න පුලුවන් . අනික අඩු ප්රග්ධනයක් යන්නේ. තව බොන්සායි වගේ නිශ් වලට යන්න පුලුවන් එක ගහක් 5000 අප් . කලෙක්ටස්ලා ඉන්නව ඕවා ගන්න .supiri, thanks