උඹ බෞද්ධ උනාට මචන්, අපි 6,7 වසර වල ඉගෙනගත්ත බුද්ධ ධර්මය පාඩමවත් හරියට මතක නෑ වගේ. යම් ක්‍රියාවක් හොඳ ද නරක ද කියල බලන ක්‍රමය ඒ කාලෙ ඉගෙනගත්ත උඹට මතක නැද්ද?. මුලින් ම බලන්න ඕනෙ තමන් කරන ක්‍රියාවෙන් තමන්ට අවැඩක්, නරකක් වෙනව ද කියල. ඊළඟට බලන්න ඕනෙ අනිත් සත්වයන්ට තමන් කරන ක්‍රියාවෙන් අවැඩක් වෙනවද...