හිතවත් සහෝදරවරුනි,
මන් මේ Fake එකක් හදාගෙන ආවෙ එකෙක් හරි මේ කියන ලෙඩ වලින් බෙරෙන්න කියල හිතාගෙන..නැතුව ^කේ ඉත්තෑවො දුවන නිසා නෙමෙයි
මන් ආව කතාව කියන්නම් වැඩි පල් හෑලි නැතුව.
මමත් බඩු ගහපු එකෙක් තමයි..SPA වල ගියා,Pot වල ගියා,Hotel Room වල ගෙනිහින් කෙල්ලොන්ට ගැහුවා,ඉතින් අවසානෙ දි මට Blood ටෙස්ට්...