"සියල්ලට මුල බදියුදින්" -මල්වතු නාහිමි
...................................................................................
ඇමති බදියුදීන් විසින් මුල් වරට ආරම්භ කරන ලද පාසැල් නිසා ජාතීන් අතර තිබූ සමගිය නැති වීම ආරම්භ වූ බව මල්වතු මහ නාහියන් පවසති.
සිංහල දෙමල මුස්ලිම් පාසැල් මුලින් පැවතියද බදියුදීන් ඇමතිවරයාගේ ක්රියා කලාපය නිසා එය වෙනස් වූ බවද උන් වහන්සේ පැවසූහ.
මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාෆා මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදී නඋන් වහන්සේ මේ බව කියා සිටියහ.
lankacnews