STD Avoid

edward.34

Member
Mar 15, 2018
3
0
0
std-845x321.png
හිතවත් සහෝදරවරුනි,

මන් මේ Fake එකක් හදාගෙන ආවෙ එකෙක් හරි මේ කියන ලෙඩ වලින් බෙරෙන්න කියල හිතාගෙන..නැතුව ^කේ ඉත්තෑවො දුවන නිසා නෙමෙයි
මන් ආව කතාව කියන්නම් වැඩි පල් හෑලි නැතුව.
මමත් බඩු ගහපු එකෙක් තමයි..SPA වල ගියා,Pot වල ගියා,Hotel Room වල ගෙනිහින් කෙල්ලොන්ට ගැහුවා,ඉතින් අවසානෙ දි මට Blood ටෙස්ට් කරගන්න ඕන උනා.Report වලින් අහුවුනා ගොනෝරියා කියල.මට එපා උනා බන් ජීවිතේම මන් මොනාද මේ කරගත්තෙ කියල.අනික මම කියනවට clinic ගිහින් බලපන් ඔය NSCAP කියන එකට colombo තියන.මිනිස්සු ඉන්නෙ මූනවල් බලාගත්තු අත බලාගෙන වගෙ. :(
ඒ TEST එකක් කරල එකේ Positive කියල කියද්දි දැනෙන මූසල හැගීම වචනෙන් විස්තර කරන්න බෑ..නිකමට හිතපන් HIV positive උනොත් දැනෙන ආතල් එක කොහොමද කියල.කරුමෙ කියන්නෙ ඕව කිව්වට තේරෙන්නෙ නෑ..:confused:ජීවිතේ කෙල උනාම තමා තේරෙන්නෙ ආයි ආපහු හදන්න බැරි විදියටම නිකන් පනපිටින් ඉද්දිම මරනයේ හැගීම දැනි දැනි මරණය පෙනි පෙනී ජීවත් වෙද්දි කියන්න කවුරුත් නෑ.හැමෝම කොන් කරනව..බඩු ගහද්දි.Shot එක දෙද්දි හුරේ දාන්න උන් හිටියට කෙල උනාම උබ සම්පූර්ණ වැරදි කාරය කරනව ලෝකෙම..ඔය ආතල් ගනිද්දි මේ ටික පොඩ්ඩක් හිතල යන්න.Hiru Room no33,මන් නැතිදා බලන්න තව ඕව වෙච්ච උන්ගෙ අත්දැකීම් අහන්න.එකෙක් හරි හැදුනනම් ඇති ඕන්නම් හැදෙන්න එපා නම්
...ඒත් කොහොම හරි හැදෙන්න...මන් මේක කිව්වෙ මගේ අත්දැකීම් එක්ක..කාගෙන්වත් අහල කියනව නෙමෙයි කෙලවෙලා ඇවිල්ල කෙල උනු උන් එක්කත් කතා කරල උන් දැන් කියන දේවල් එක්ක තමා මේ දේවල් කිව්වෙ...:yes:දැන් ඉතින් ගියපු පොටුයි ගහපු බඩුවල numbers ඉල්ලා අමනාප වෙන්න එපා.