EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දවසක් මෝල තද වෙලා කකුල් දෙක අස්සෙන් කොට්ටයක් තියං නිදාගත්තා. හරියන්නෑ මෝල බහින්නෑ. අන්තිමට කොට්ටෙ දෙකට නමල කොට්ටෙ මැදින් කුට්ටම තියල ගල් කැපුව කොට්ටෙට. කැරි ගියා කියන්නෙ කොට්ටෙ කැරි අච්චුව එහෙම්ම තිබ්බ දැන් වෙන කොට්ට උරයක් දාල තියෙන්නෙ
    පාරේ වඩේ විකුනන ඒවා වගේ සීන් නම් මේකේ තිබ්බේ නැ බන්..පොඩි ගානකින් වාහන බිස්නස් එකක් පටන් ගන්න හැටි..වගේ ඩීසන් පිට කරන්න පුලුවන් ඒවා ගොඩක් තිබ්බා බන්..ඔය වාහන බිස්නස් එහෙම ලොකුවට ආදායම් එන ඒවනේ බන්.ගොඩක් එවුන් හිතන්නේ ඒවා පටන් ගන්න ලොකු සල්ලියක් ඕනි කියලා..පොඩි ගානකින් පටන් අරන් ගොඩයන විදිය එහෙම මේකේ තිබ්බා.
    අනේ නිකම් පලයන් බන් යන්න ...මම මේ ත්‍රෙඩ් එක පටන් ගනිද්දිම කිඋව නේද ..ලෝකේ නැති එවුන් දුවන් ඇවිල්ල මෙහෙම එකක් කතාකරාම එක වහල දාන්න හදනවා කියල..මේ සිඩි එක අහපු එකෙක් බන් මම ..මේක ඇහුවට පස්සේ මේකේ කියන ක්‍රම වලින් සල්ලි හොයන්නත් බැරිනම් ..කිසිම උපදේශයක් තමන්ගේ ජීවිතේට ලැබෙන්නෙත් නැත්තම් ..එහෙමනම් ඇවිල්ල කතාකරපල්ලා ..අනික් ඒවා ඔක්කොම පුහු තර්ක විතරනේ බන් ...
    හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ.. :D:D
    එහෙමනම් බන් උබ කියන විදියට කඩවල්වල පොත් එහෙම විකුනන්නත් බැ..උබ කියන්නේ බන්..මිනිහෙකුට දැනුමක් ලබා දීලා මුදලක් අය කරන එක වැරදී කියලද?

    දැන් බලපන්..අර ආසිරි වනිගරත්න කියන එකාගේ පිස්සු අහන්ඩ කොච්චර මිනිස්සු යනවද සල්ලි දීලා..එතකොට බන්..ප්‍රායෝගිකව මිනිස්සුන්ට සල්ලි හොයන්න ක්‍රම කියලා දීලා මොකෙක් හරි ගානක් ගන්නවනම් ඒකේ තියන වරද මොකද්ද..

    උබ බලාපොරොත්තු වෙන්නේ හැම දේම නිකම් හම්බවෙන්න ඕනි කියලද..
    මෙහෙමයි මචන්..උබ හොද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ..කොපි කරන එක තහනම් කියලා තියන සීඩී එකක් කොපි කරලා අප් කරන්න තරම් මම පරාර්තකාමී නැ බන්..උබ වගේ හැම දේම නිකම් හම්බවෙනකම් බලන් ඉන්න එවුන්ට හොදම දේ මේ වගේ ඒවා නොගෙන ඉන්න එක..
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    ow projector ekai lap ekai connect karala e deka monitors dekak widihata salakala puluwanlu.'use presenter view' kiyana option ekenlu yanna one.eka karana widiha net eke thiyenawa
  • Loading…
  • Loading…
  • Loading…