EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • nodokin uba nam :dull: gas gemba ! ussala polawe gahanawa :frwon: :( :rofl:
    nuwan aiyeeeeeeee boluuuuuuuuuu.. oyage kakki moonata man ehema kiyanne na sudu aiye :rofl: *butter*
    ඉන්දියන් බයික් වල නන් මචං ගණන් දන්නෑ වැඩියේ...
    නෑ මචං පිකප් අඩුයි.ඒ කිව්වේ ax1 jade වගේ එව්වා එක්ක බැලුවම.ඉන්දියන් එව්වා එක්ක බැලුවම නන් ලොවෙත් පිකප් තියෙනවා....
    ඕකෙ ඔරිජිනල් එන සයිලන්සරේ එහෙම බීට් එකක් නෑ මචං.නෝමල් සද්දේ තියෙන්නේ.අපේ උන් ඉතින් කෑන් ගහනවනේ...පිකප් නං අඩුයි මචං.රේස් පදින්න නං බෑ,නෝමල් පදින්න එල..70-80 ට වගේ....:yes:
    ඔව් මචං එල බයික් එක....ටයර් දෙකට තමා පොඩ්ඩක් වියදම් යන්නේ...
    රීකන්ඩන්ඩිෂන් තමයි මචන් ලංකාවේ තියෙන්නෙ...දෙකේ ඉඳන් වගේ බයික් තියෙනවා.හොඳ එකක් 2.50ට වගේ ගත්තැකි...හොඳම එකක් නන් තුන පනිනවා...
  • Loading…
  • Loading…
  • Loading…