anrdeknyke Apr 13, 2010 ඒකනේ ඔහොම තරග නිසා මේ අවුරුද්ද ළං වෙලත් එක එක්කෙනගෙ හිත් රිදෙන එක තමා වෙන්නේ.. මහා විකාරයක්..කරනවනම් හරියා කරන්න ඕන..නැත්නම් නොකර ඉන්න ඕන.. මම යනවා අය්යේ
ඒකනේ ඔහොම තරග නිසා මේ අවුරුද්ද ළං වෙලත් එක එක්කෙනගෙ හිත් රිදෙන එක තමා වෙන්නේ.. මහා විකාරයක්..කරනවනම් හරියා කරන්න ඕන..නැත්නම් නොකර ඉන්න ඕන.. මම යනවා අය්යේ
anrdeknyke Apr 13, 2010 ඔන්න ඉතින් ආයෙත් විකාරයක් කියනවා... ඒක බලන්න ඔයත් ගිහිල්ලා මාර චාටර්...අපෝ ගන්න දෙයක් නෑ වගේ.. හිතෙන හිතෙන වෙලවට නීති වෙනස් වෙනවා මම යනවා එහෙනම් ..හවසට සෙට් වෙමු සුබ දවසක්
ඔන්න ඉතින් ආයෙත් විකාරයක් කියනවා... ඒක බලන්න ඔයත් ගිහිල්ලා මාර චාටර්...අපෝ ගන්න දෙයක් නෑ වගේ.. හිතෙන හිතෙන වෙලවට නීති වෙනස් වෙනවා මම යනවා එහෙනම් ..හවසට සෙට් වෙමු සුබ දවසක්