පට්ටෙට නිදිමතයි අනේ... ඒ මදිවට එපා වෙලා ඉන්නේ... ෆේස්බුක් එකෙන් හම්බ වෙච්ච ගැහැණු ළමයි 4 දෙනෙක් කෝල් කරනවා... එක්කෙනෙක් නුවර, අනිත් කෙනා අපේ ගමේමයි, තව කෙනෙක් ගාල්ලේ, තව කෙනෙක් ගම්පහ... ඒ මදිවට අද මෙහේ ආව වෙලාවේ ඇවිදින්න ගිහිං නංගිලා දෙන්නෙක් ෆෝන් නම්බර් දුන්නා... උස නිසා නිදහසේ ඇවිදින්න වත් විදියක් නැහැනේ...
ඒ අස්සේ ගාල්ලේ ඉන්න නංගිගේ මහත්තය රට ඉන්නේ... එයා කියනවා එහේ එන්නලු දුක සැප බලල යන්න... එයා කතා කරන්නේ මොකටද කියල දන්නවනේ.. නිකන් මොකටද මෝඩ ගෑනු නිසා පවුල් විනාස කරන්නේ... ඒකි දැනගන්න ඕන මහත්තය රට ගියේ කවුරු වෙනුවන්ද කියල... මගේ යාලුවෝ නම් බනිනවා යන්නේ නැහැ කියල...
ඉතිං ඔන්න ඕව තමයි මේ දවස් වල වෙන්නේ... ශරීර සවුක්ය ගොඩක් හොඳයි... බඳින්න කලින් මලක් දෙකක් කඩාගෙන ඉන්නවා ෆෝන් එකෙන්... ඒ ඇරෙන්න අහිංසක ජිවිත වලට බලාපොරොත්තු දීල, අමාරුවේ දාන්න බලන් නෙවි ආශ්රය කරන්නේ...
අද රේඩියෝ නැත්ද, සින්දුවක් වත් අහන්න...

මම ආසම සින්දුවක් ඒ නිසා මුල පිටුවේම දාගත්තා..