Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පට්ටෙට නිදිමතයි අනේ... ඒ මදිවට එපා වෙලා ඉන්නේ... ෆේස්බුක් එකෙන් හම්බ වෙච්ච ගැහැණු ළමයි 4 දෙනෙක් කෝල් කරනවා... එක්කෙනෙක් නුවර, අනිත් කෙනා අපේ ගමේමයි, තව කෙනෙක් ගාල්ලේ, තව කෙනෙක් ගම්පහ... ඒ මදිවට අද මෙහේ ආව වෙලාවේ ඇවිදින්න ගිහිං නංගිලා දෙන්නෙක් ෆෝන් නම්බර් දුන්නා... උස නිසා නිදහසේ ඇවිදින්න වත් විදියක් නැහැනේ...

    ඒ අස්සේ ගාල්ලේ ඉන්න නංගිගේ මහත්තය රට ඉන්නේ... එයා කියනවා එහේ එන්නලු දුක සැප බලල යන්න... එයා කතා කරන්නේ මොකටද කියල දන්නවනේ.. නිකන් මොකටද මෝඩ ගෑනු නිසා පවුල් විනාස කරන්නේ... ඒකි දැනගන්න ඕන මහත්තය රට ගියේ කවුරු වෙනුවන්ද කියල... මගේ යාලුවෝ නම් බනිනවා යන්නේ නැහැ කියල...

    ඉතිං ඔන්න ඕව තමයි මේ දවස් වල වෙන්නේ... ශරීර සවුක්ය ගොඩක් හොඳයි... බඳින්න කලින් මලක් දෙකක් කඩාගෙන ඉන්නවා ෆෝන් එකෙන්... ඒ ඇරෙන්න අහිංසක ජිවිත වලට බලාපොරොත්තු දීල, අමාරුවේ දාන්න බලන් නෙවි ආශ්‍රය කරන්නේ...

    අද රේඩියෝ නැත්ද, සින්දුවක් වත් අහන්න...
    ow akke terumak ne ohoma hira wela terapila poth thirana eka pothuth epa wenawa matanam epa una ada samaharu kale kannat enawa
    Ekane mama murandui kiyana de ahuwanam eda idan mama amaruwe wetenne.janmeta wada purudda lokuilune eka neti karaganna amarui.ego wedi mage hmm
    akka yannedda novelsnam ho gala tibba
    කොහොමද නංගි. අපි නම් තවම වැඩ. ගාල්ලේ රිච්මන්ඩ් එකේ බාලදක්ෂ ජම්බෝරිය තියෙනවනේ. මම ආව ඒකෙ ඩොකියුමන්ට්ස් කරන්න. ගිය ඉරිදා ඉඳල උදේ 8ට වෑන් එකෙන් එක්කගෙන එනවා. අයිත් රෑ 12ට ගෙදර යනවා වෑන් එකේ... එපා වෙලා ඉන්නේ... සෙනසුරාද වෙනකන් මෙහෙම තමයි ඉතිං... ඉතිං ඔයාට කොහොමද... කොහොමද ජිවිතේ...
    Hmm diga husmak.adat dekke ne kalpayak wage.e arenna hodai bk fair giye agillak gahanna ida ne epa una.akka hodin neda.
    :rofl:මම ආසම සින්දුවක් ඒ නිසා මුල පිටුවේම දාගත්තා..:D
  • Loading…
  • Loading…
  • Loading…