සොරි, අහන්න ඕන ප්රශ්නයක් නෙවි ඇහුවේ, කතා කර කර ඉන්න නිසා නිකන් ඇහුනේ ජොබ් එක හොඳේ...
ගොඩක් දෙනෙක් පුද්ගලිකව හම්බ වෙලත් තියෙනවා, ෆේස්බුක් එකෙත් ඉන්නවා ඒ නිසා මට නම් ගානක් නැහැ...
අපේ ජොබ් එක අනුව අපි ඉන්නේ ගැන් එකක...
බෙදාහැරීම් නඩත්තු...
ඒ කියන්නේ හදිසි එවුව ප්ලෑන් කරපු එවුව කරන්න තියෙන්නේ...
වැලිගම දෙනියාය අකුරැස්ස මොරවක වගේ පැති අපිට අයිති...
මම තමයි එවයි ඩොකියුමන්ට් කරන්නේ...
ඒ වගේම ලයින් එකේ යන්නත් වෙනවා...
කණු වල ෆුල් සේෆ්ටි පිට නගින්නත් වෙනවා..
ඉතින් ඔෆිස් එකේ කම්පියුටර් දැනුම තියෙන්නේ මට විතරයි...
ඒ නිසා මම වැඩ දෙකම කරන්න ඕන...
තව දන්නා එවුන් ඇති, ඒත් කට්ට ගැන දන්නා නිසා කියන්නේ නැහැ.. ඒ නිසා මම තනියම කනවා පරිප්පුව....