Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල... මම එන්නම්...
    කන්නත් ඕන...
    දවල්ට කාලද ඉන්නේ...
    ඔයාල රේඩියෝ එක කරද්දී මටත් කියන්න...
    කලින් ආව... ඒත් මගේ සෙටින්ස් අවුලක් නිසා ප්ලේ උනේ නැහැ. ඩවුන්ලෝඩ් වලට ඔටෝ යනවා...
    දැන් ඒක හදල තියෙන්නේ...
    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා නංගි... එහෙම බැරි නම් ත්‍රෙඩ් නොදා ඉන්න ඕනනේ... මම ඔයා එක්කවත්, කිසිම කෙනෙක් එක්ක තරහ නැහැ නංගි.. හිතේ පාළුව නැති කරගන්න කිරියට ආව මම, අද මේ වෙද්දී මම වැටුන වලෙන් ගොඩක් දෙනෙක් වැටෙන්න නොදී ගොඩ ගන්න ත්‍රෙඩ් දාල තියෙනවා... මගේ රෙප් කපල තියෙනවා... ඒත් 2000ට කිට්ටු වෙන්න රෙප් ලැබුන ත්‍රෙඩ් එකකුත් මගේ තියෙනවා... මගේ වැරදි පෙන්වල දෙනවට මම ගොඩක් කැමතියි නංගි... එතකොට ඒ වැරැද්ද අයිත් නොවෙන්න හදාගන්න මට පුළුවන්... මට ගොඩක් යාළුවො නැත්තේ මගේ පිහිපාර වගේ කතාව නිසා කියල අම්ම නිතර බනිනවා.. :D දැන් ගොඩක් දුරට කට පාලනය කරගෙන ඉන්නේ... මගේ ත්‍රෙඩ් ඕන සංවාදයකට, විවෘත්තයි...
    ගොඩක් ස්තුතියි නංගි..
    ඔයාගෙත් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම වැඩ රාජකාරි ඒ විදියටම සිද්ද වෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා...
    ජාති භේද ආගම් භේද නැති නිසා, මට හැමෝම එකයි...
    තව ටිකකින් අලුත් ත්‍රෙඩ් එකක් දානවා, ඉඩක් ලැබුනොතින් ඒකත් බලන්න..
    ඔයා කොහොමද ඒක දන්නේ... අපේ ගෙදර අයයි ෆේස්බුක් එකේ දෙන්නෙකුයි අරුනම ඔෆිස් එකේවත් දන්නේ නැහැනේ...
    කෙල්ලෝ කොහොමද මැටි වෙන්නේ... ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ එහෙම තමයි... සිතුවිලි වලින් අවයව වලින් වෙනස් උනාට කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම එකයි... මනුෂ්‍ය ජීවින්... ඒ තමයි මම දකින විදිය...
    ජනවාරි විතර තමයි ගෙදරින් තීන්දු කරලා තියෙන්නේ... ගේ හදන්න පටන් ගන්නව මේ මාසේ මැද... ඊට පස්සේ තමයි බඳින්න වෙන්නේ... කලින් වෙච්ච දේවල් නිසා බයත් එක්ක..
    අපෝ නැහැ නංගි... කවදාවත් එහෙම හිතන්නේ නැහැ... මම ගොඩක් විවෘත්ත කෙනෙක්...
    ඒ නිසා හිතට දැනුනම දෙයක් කියන්නමයි හිතෙන්නේ...
    ඒත් හැමෝටම නෙවි, කිහිප දෙනෙක්ට...
    දැනට නම ගොඩක් දෙනෙක් දැකල ඇති...
    මේකේ චැට් නැහැනේ...
    චාමලී, අශ්මි අක්ක වගේ අය එක්ක කතා කරලා තියෙනවා PM..
    ඒ නිසා අපරාදේ කියල හිතෙන්නේ නැහැ...
    මම කලින් හේලීස් හිටපු නිසා මටත් මේක අලුත් තමයි...
    ඒත් දැන් හුරුයි...
    ඉතින් මොනවද අලුත් බලාපොරොත්තු...
    I ain't started a thread in long time ne :) I just wanted us all to discuss this before reporting to proper authorities :D
    sry.
    වහිනවද,
    රෙද්දක් වේලාගන්න විදියක් නැහැනේ මෙහෙට වහිනවා..
    සොරි, අහන්න ඕන ප්‍රශ්නයක් නෙවි ඇහුවේ, කතා කර කර ඉන්න නිසා නිකන් ඇහුනේ ජොබ් එක හොඳේ...
    ගොඩක් දෙනෙක් පුද්ගලිකව හම්බ වෙලත් තියෙනවා, ෆේස්බුක් එකෙත් ඉන්නවා ඒ නිසා මට නම් ගානක් නැහැ...
    අපේ ජොබ් එක අනුව අපි ඉන්නේ ගැන් එකක...
    බෙදාහැරීම් නඩත්තු...
    ඒ කියන්නේ හදිසි එවුව ප්ලෑන් කරපු එවුව කරන්න තියෙන්නේ...
    වැලිගම දෙනියාය අකුරැස්ස මොරවක වගේ පැති අපිට අයිති...
    මම තමයි එවයි ඩොකියුමන්ට් කරන්නේ...
    ඒ වගේම ලයින් එකේ යන්නත් වෙනවා...
    කණු වල ෆුල් සේෆ්ටි පිට නගින්නත් වෙනවා..
    ඉතින් ඔෆිස් එකේ කම්පියුටර් දැනුම තියෙන්නේ මට විතරයි...
    ඒ නිසා මම වැඩ දෙකම කරන්න ඕන...
    තව දන්නා එවුන් ඇති, ඒත් කට්ට ගැන දන්නා නිසා කියන්නේ නැහැ.. ඒ නිසා මම තනියම කනවා පරිප්පුව....
    ඔයාලගේ ලන්ච් ටයිම් එකද නංගි...
    කොහෙද වැඩ...
    මට ලෙඩක් එහෙම හැදුනොතින් කියල තව කොල්ලෙක් ට්‍රේන් කරනවා...
    එයත් ඉස්තිර කෙනෙක්...
    ඒත් ඌට ඕන කමක් නැහැ...
    ජනවාරි ඉඳල කිසි දෙයක් ඉගෙන ගෙන නැහැ...
    සෙනසුරාද ඉඳල අද වෙනකන් වැඩ සේරම මට හෙට ඉඳල අදින්න වෙනවා...
    අරු මේ දවස් ටිකේ ෆුල් අයිස් පිට ඉඳල තියෙන්නේ...
    ඊයේ නයිට් එක කරලා අද ගෙදරත් ගිහින්...
    මම හෙට ඉතින් කාපන්කෝ කට්ට...
    මම විදුලි බල මණ්ඩලේ ඉන්නේ...
    මෙඩිකල් දාන්නේ නැහැ, අම්මෝ...
    නිවාඩු ඉතුරුයි, අපිට නයිට් කරන්න වෙනවා සතියකට සැරයක්...
    ඒ නිසා පස්සෙන්ද ෆ්‍රී...
    12න් පස්සේ ගෙදර...
    ඒ නිසා නිවාඩු ඉතුරුයි...
    ඇනුවල් 14, කැෂුවල් 7, මෙඩිකල් 21යි...
    ඒ උනාට මෙඩිකල් ගියෝතින් පඩියෙන් කැපෙනවා...
    දැන් ටිකක් සනීපයි...
    ඔෆිස් එකෙන් කෝල් කරනවා දවසෙම, ගෙදර ඉන්නවටත් පඩි ගෙවනවා නම් මරු...
    අදත් ඉතින් ඔෆිස් ගියා වගේ තමයි, ඒ වැඩ වලට කෝල් කරන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…