Recent content by emmaalex

  1. E

    Import tyre from japan

    Machoo matath podi sup ekak denna puluwanda? :D
  2. E

    Business Shares ගැන විස්තර (help )

    ඒක හරි. but normally percentage එකක් කියන්නේ කොහොමද? මට business techniques ගැන ලොකු knowledge එකක් නෑ. ඕනෑම දෙයකට යම්කිසි මිනුමක් තියෙන්න ඕනනේ. ඒක හදන්නේ කොහොමද? ඔයගොල්ලන්ගේ examples තියෙනවනම් පොඩ්ඩක් කියන්නකෝ, මට roughly idea එකක් ගන්න.
  3. E

    Business Shares ගැන විස්තර (help )

    business එකක් නෙමේ. මම කිව්වේ business model එකක් ඊට අදාළ company එකකට ඉදිරිපත් කලොත්.
  4. E

    Business Shares ගැන විස්තර (help )

    Business Shares ගැන විස්තර (help ) මම company එකකට business concept එකක් introduce කරනවා කියල හිතන්න. එකෙන්, මම share එකක් ගන්නේ කොහොමද? එහෙම business techniques තියෙනවද? කොපමණ rate එකක් ඉල්ලනවාද? එම shares වලට අදාළ ගණුදෙනු නිවැරදිව වෙනවාද කියලා දැනුවත් වන්නේ කෙසේද? මේ සම්බන්ධව කුමනහෝ ideas...
  5. E

    Elakiri Official IT Vacancy Thered

    java developer (spring boot, hibernate, jpa) කෙනෙක්ට job එකක්
  6. E

    job nathi ayata job hoyala denna udau karamuda mchanla?

    java developer (spring boot, hibernate, jpa) කෙනෙක්ට good place එකක් best salary, less working hours (work load),other facilities... software engineer company එකක් නොවුනට කමක් නෑ.
  7. E

    Business Shares ගැන විස්තර (help)

    Business Shares ගැන විස්තර (help) මම company එකකට business concept එකක් introduce කරනවා කියල හිතන්න. එකෙන්, මම share එකක් ගන්නේ කොහොමද? එහෙම business techniques තියෙනවද? කොපමණ rate එකක් ඉල්ලනවාද? එම shares වලට අදාළ ගණුදෙනු නිවැරදිව වෙනවාද කියලා දැනුවත් වන්නේ කෙසේද? මේ සම්බන්ධව කුමනහෝ ideas...