Business Shares ගැන විස්තර (help )

emmaalex

Member
May 9, 2018
7
0
0
Business Shares ගැන විස්තර (help )

මම company එකකට business concept එකක් introduce කරනවා කියල හිතන්න. එකෙන්,

මම share එකක් ගන්නේ කොහොමද?
එහෙම business techniques තියෙනවද?
කොපමණ rate එකක් ඉල්ලනවාද?
එම shares වලට අදාළ ගණුදෙනු නිවැරදිව වෙනවාද කියලා දැනුවත් වන්නේ කෙසේද?

මේ සම්බන්ධව කුමනහෝ ideas තියෙනවනම් කියන්න.

:eek:
 

emmaalex

Member
May 9, 2018
7
0
0
business එකක් නෙමේ. මම කිව්වේ business model එකක් ඊට අදාළ company එකකට ඉදිරිපත් කලොත්.
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Oyage share Eka tama Concept eka

    Ekata hari yana invester kenek hoyagena eya ekka katha karaganna
     

    emmaalex

    Member
    May 9, 2018
    7
    0
    0
    Oyage share Eka tama Concept eka

    Ekata hari yana invester kenek hoyagena eya ekka katha karaganna

    ඒක හරි. but normally percentage එකක් කියන්නේ කොහොමද? මට business techniques ගැන ලොකු knowledge එකක් නෑ.

    ඕනෑම දෙයකට යම්කිසි මිනුමක් තියෙන්න ඕනනේ. ඒක හදන්නේ කොහොමද?

    ඔයගොල්ලන්ගේ examples තියෙනවනම් පොඩ්ඩක් කියන්නකෝ, මට roughly idea එකක් ගන්න.