දේශපාලකයෝ ටිකක් එකතු වෙලා දවස් 100කින් රට පාරාදීසයක් කරයි කියල හිතපු අය ගැන මම දුක් වෙනවා. මහින්ද වගේ මිනිහෙක් බලේට අවෙත් ඔය වන්දනාව නිසා. මිනිස්සු ගැන විශ්වාසෙ තියන්න එපා. පද්ධතිය වෙනස් කරන්න. ඒක තියෙන්නේ අපේ අතේ. ඒකට අවුරුදු ගානක් යනවා.
මහින්ද, මෛත්‍රී, රනිල් - මේ එකෙක් වත් හොඳ මිනිස්සු නෙමේ...