ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 6!
කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා
office එකේ වැඩත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.
Halloween එකට යමක් කරන්න හිතුනා
මේ මගේ fb page එක. sup එකක් දෙන්න
https://www.facebook.com/dioramagenie/
හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you...