වෙනස්ම වැඩක් Part 6

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 6!

    කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා

    office එකේ වැඩත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.
    Halloween එකට යමක් කරන්න හිතුනා


    මේ මගේ fb page එක. sup එකක් දෙන්න
    https://www.facebook.com/dioramagenie/

    හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you!

    පරණ post දැක්කේ නැත්තම් මෙතනින් බලමු

    වෙනස්ම වැඩක් part 5

    video එකකුත් හැදුවා diorama එක use කරලා.
    comments කියාගෙන යන්න




    Capture1.JPG


    Capture2.JPG

    Capture6.JPG

    Capture3.JPG

    Capture4.JPG

    Capture5.JPG
     
    Last edited:

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔන්න අරන් ආවා වෙනස්ම වැඩක් part 6!

    කලින් නිර්මාණ වලටත් ඉතා හොඳ ප්‍රතිචාර තිබ්බා

    office එකේ වැඩත් කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උනා.
    Halloween එකට යමක් කරන්න හිතුනා


    මේ මගේ fb page එක. sup එකක් දෙන්න
    https://www.facebook.com/dioramagenie/

    හැමදාම වගේ comment දාන sup එක දෙන හැමෝටම thank you!

    පරණ post දැක්කේ නැත්තම් මෙතනින් බලමු

    වෙනස්ම වැඩක් part 5

    video එකකුත් හැදුවා diorama එක use කරලා.
    comments කියාගෙන යන්න




    View attachment 217983

    View attachment 217984
    View attachment 217988
    View attachment 217985
    View attachment 217986
    View attachment 217987

    monawalinda ban hadala thiyenne?
     
    • Like
    Reactions: ericratwatte123

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Realistic ගතිය නියමෙට තියනවා. මුල් Photo එක දැකලා පහළට එනකොට දැක්කෙ අතේ තියාගන්න පුළුවන් Size එකේ එකක් කියලා. සුපිරී! 😍
     
    • Love
    Reactions: ericratwatte123