මාතලේ ඉඳන් රිවස්ටන් හරහා බස් එකක් යනවා දැන්. මාතලේ CTB Depot එකට කතා කරලා අහන්නRiverston වල ඉන්න හොඳ තැනක්, බලන්න හොඳ තැන් ටික කියන්න පුලුවන්ද?
Public transport යන්නේ.
මාතලේ ඉඳන් මොන බස් එකේද යන්න ඕනේ. Bus එකේ ලේසියෙන් යන්න පුළුවන් තැනක් වෙන්නත් ඕනේ.