Recent content by Executer

  1. Executer

    අපි canada යන්න හදන්නේ

    ඕක 2022 October 30ට කලින් වීසා approve උන students ලට දුන්නේ ඒ කියන්නේ already කැනඩාව ඇතුලේ හිටපු students ලට තමයි affect උනේ මුන්ට මෙහෙ labour force එක මදි නිසා රටේ හිටපු ලක්ෂ 5ක studentsලව ෆුල් time වැඩ කරන්න දුන්න 2023 december වෙනකල්
  2. Executer

    අපි canada යන්න හදන්නේ

    මේක කවුද උබට කියුවේ agent ද ?
  3. Executer

    somawathiya

    දැන් පන්සල ඇතුලටම වාහනෙන් යන්න පුළුවන් බන්
  4. Executer

    Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

    කවුද බන් බෝරින් කියන්නේ :lol: USA අල්ලපු වැට බොර්ඩරේට ලග උන් වාහන වලට තෙල් ගහනන්ත් US යනවා එතනින් ගියාම ඇලස්කා යනවා ජීප් වල එහෙම camping කරන උන් පහලට ගියාම mexico පට්ටම ලාබයි හෝටෙල්ස් එහෙම
  5. Executer

    Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

    ලංකාවේ ඉදන් ටෝක් දෙන උන්ගේ බණ අහන්නේ නැතුව එන්න පුළුවන් නම් වරෙන් මිට්ටෝ
  6. Executer

    ජීවත් වීමට සුදුසුම නගරය ?

    වැන්කුවර් city එකත් එහෙම තමයි බන් :yes: :D
  7. Executer

    මචන්ලා මම බැන්ඳා

    congratulations macho :love:
  8. Executer

    වයින් උදව්

    එහෙම එකක් නෑ බන් කහට රහ එන්නේ Cabernet Sauvignon වගේ grape ජාති තියන wine වල ඒ ජාති wine නැතුව Pinot Grigio, Pinot noir මේවා වගේ wine ජාති ට්‍රයි කරලා බලහන් කහට රහ නෑ :no:
  9. Executer

    වයින් උදව්

    moscato wine එකක් ගනින් කෙල්ලෝ කැමති ඒකට
  10. Executer

    කන්ජිපානි ඉම්රාන් ට ඇප

    සිරාවට බන් :D :yes:
  11. Executer

    කන්ජිපානි ඉම්රාන් ට ඇප

    tirantha walaliyadda මේ පොර නේද මුගේ නඩුවට හිටියේ ඕන එකෙක් ගොඩ දානවා වගේ පොර නම්
  12. Executer

    පදිංචියට හොඳ රට?

    Quebec, Saskatchewan, Newfoundland, ඔය province වලටත් දෙනවා දොඹෙන් යන්න :yes:
  13. Executer

    පදිංචියට හොඳ රට?

    ඕක province එකෙන් එකට වෙනස් බන් ඇල්බටා ඉන්න උන්ට ඕක ගානක් නෑ බන් ඒ විදියට හුරු වෙලා ඉන්නේ winter එකේ ඉන්න විදිය පාරවල් එහෙමත් සට පට ගාල සුද්ද කරල ලුණු දානවා ඒකට BC වල මෙහෙ ලොකු snow වලට වැඩ කරන හැටි පුරුදු නෑ මිනිස්සු ට මොකද Vancouver එහෙම ස්නොව් කරන්නේ උපරිම මාසයක් වගේ එකත් එක දිගට නෙමෙයි ඒක...