ඕක province එකෙන් එකට වෙනස් බන් ඇල්බටා ඉන්න උන්ට ඕක ගානක් නෑ බන් ඒ විදියට හුරු වෙලා ඉන්නේ winter එකේ ඉන්න විදිය පාරවල් එහෙමත් සට පට ගාල සුද්ද කරල ලුණු දානවා
ඒකට BC වල මෙහෙ ලොකු snow වලට වැඩ කරන හැටි පුරුදු නෑ මිනිස්සු ට මොකද Vancouver එහෙම ස්නොව් කරන්නේ උපරිම මාසයක් වගේ එකත් එක දිගට නෙමෙයි ඒක...