ලොකු උදව්වක් (continue with family consalting thread)
මම බැදල අවුරුදු 6 ක් විතර වෙනව .
අපිට අවුරුදු 3 1/2 චූටි දුවෙක් ඉන්නව.
අපි ගොඩක් කල් හිටියෙ කුලියට .මෙ ජනවාරි වල අමාරුවෙන් loan
එකක් දාල පොඩි ගෙයක් එක්ක ඉඩමක් ගත්තා.ඊට පස්සෙ අපිටත් ටිකක් අර්තික ප්‍රශ්න
තිබුනා.බබාත් ගොඩක් ලෙඩවුන ...