Rexton 2 (2006-2014) engine එක නම් 5 cylinder 2700 cc intercooler turbo charged comman rail German engine එකක් gear box එකත් German 5 speed transmission system එකක් තියෙන්නේ manufacture කරන්නේ musso company එක mercedes benz license එක යටතේ ssangyong කරන අය හරහාම maintaince & service හරි වෙලාවට...